විජේදාසට එරෙහි විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය විරෝධය පල කරයි..

August 13, 2017 at 3:22 am | lanka C news
විජේදාසට එරෙහි විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය විරෝධය පල කරයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාට එරෙහිව ගෙන එන්නේ යයි කියන විශ්වාස භංගයේදී ඊට එරෙහිව ඡුන්දය ලබා දෙන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ‍්‍රීලනිපය පක්‍ෂයක් ලෙස එම විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දෙන බවද ඔහු කියා සිටියේ හාලිඇලදී පැවති ජනහමුවක් අමතමිනි.

තව දුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රවි කරුණානායක මහතා පක්‍ෂය වෙනුවෙන් ඇමති ධුරය අත්හැරි ආකාරයෙන්ම දුමින්ද දිසානායක මහතා ශ‍්‍රීලනිපයේ අනාගතය ගැන සිතා මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

30 views

4 Comments to “විජේදාසට එරෙහි විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය විරෝධය පල කරයි..”

  1. asaranaya says:

    වපර ඩිලත් හිටපු ගමන් ගඳ අධෝ වාතයට ටොයිලට් ස්ප්‍රරේ අල්ලලා යවනවා, බොල කයිවාරුවෝ කරලා කියපිය.

    • සුමුදු says:

      තමුසෙට මොකක් හරි මානසික රෝගයක් තියනෙවද ඕයි ? හැම එකකටම අධෝවාතයක් ගැන කියවන්නේ ?

      • asaranaya says:

        ඒයි සුමුදු! තමුසෙව ඒ අධෝවාත හුලන් බක බක ඉන්නවා වගෙයි පෙනෙන්නේ

        • one n. gon shot says:

          අපි අසරණයි අසරණයා,සුමුදු ඩිලාන්ගෙ කොල්ලෙක්?

Main News