විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද
August 12, 2017 at 3:29 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය විසින් ඇමති විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.
mu maha horane deal dasa ge sevaya me maha horata awashyai hira gatha novimata.
මේ, ඇන් ටොන් තොට 1500ය ලැබුනා නං කටපියන් පැත්තකට වෙයන්.
කරුපයියා බිල්ලට දීලා බේරෙන්න බෑ පුතෝ .ළඟදීම තොපේ මහ එකාට ජම්පරේ අඳින්න සිද්ද වෙන බව දැනගන් මහ බැංකු මංකොල්ලෙට.