විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද

August 12, 2017 at 3:29 am | lanka C news
විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.

85 views

18 Comments to “විජේදාස අපෙ ගමේ කෙනා.. ඔහුට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ..- මහින්ද”

  1. anton says:

    mu maha horane deal dasa ge sevaya me maha horata awashyai hira gatha novimata.

    • කිඹුලා says:

      මේ, ඇන් ටොන් තොට 1500ය ලැබුනා නං කටපියන් පැත්තකට වෙයන්.
      කරුපයියා බිල්ලට දීලා බේරෙන්න බෑ පුතෝ .ළඟදීම තොපේ මහ එකාට ජම්පරේ අඳින්න සිද්ද වෙන බව දැනගන් මහ බැංකු මංකොල්ලෙට.

Main News