විජේදාසට එල්ල වූ චෝදනාවම ඇමති සුසිල්ටත්.. තීන්දුව ගන්න සාකච්චා..

August 24, 2017 at 12:12 am | lanka C news
විජේදාසට එල්ල වූ චෝදනාවම ඇමති සුසිල්ටත්.. තීන්දුව ගන්න සාකච්චා..

කැබිනට් සාමුහිකත්වය කඩ කලේ යයි විජේදාස රාජපක්‍ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නට මුල් වූ චෝදනාවම ඇමති සුසිල් පේ‍්‍රමජයන්තටද එල්ල වීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කර තීන්දුවක් ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

38 views

4 Comments to “විජේදාසට එල්ල වූ චෝදනාවම ඇමති සුසිල්ටත්.. තීන්දුව ගන්න සාකච්චා..”

  1. Ananda says:

    රාජිත තවම තේරැම් අරගෙන නෑ ලංකාවේ නීතිය තියෙන්නනේ අපරාධකරැවන්ගෙ පැත්තේ කියලා

    • upul says:

      ජාතික ලැයිස්තුව හයිජැක් කරන්න කඩේ ගිය ඩීල් සුසිල්ට කොයි පැත්තත් එකයි.

  2. Nishantha says:

    Sunil can join Mervins team. No any other party accept him.

  3. Kings says:

    ඩිස්කේ අම්මට හුඩු ඩිස්කාඩේ

Main News