විජේදාසට ප‍්‍රබල ජ්‍යෙතිෂ අනාවැකියක්.. තවත් බලවත් වෙයිලු.. ආ පාරේ පෙරටම..

August 19, 2017 at 1:20 pm | lanka C news
විජේදාසට ප‍්‍රබල ජ්‍යෙතිෂ අනාවැකියක්.. තවත් බලවත් වෙයිලු.. ආ පාරේ පෙරටම..

ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉතා සුභදායී අනාවැකියක් මෙරට ප‍්‍රසිද්ද දෛවඥ කාන්තාවක් විසින් පවසා ඇත.

ඇතිව තිබෙන දේශපාලන තත්වය හේතුවෙන් ඇමතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් මෙම කාන්තාව හමු වී මේ ගැන විමසද්දී අදාල සුභදායී අනාවැකිය පවසා තිබේ.

අනාවැකිය හේතුවෙන් ඇමතිවරයාද තමන් දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතිව කටයුතු කරන්නට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

මෙම දෛවඥ කාන්තාව රජරට ප‍්‍රදේශයේ වාසය කරන්නියක වන අතර මෙරට බොහෝ ප‍්‍රභූවරුන් සිය ජ්‍යෙතිෂ්‍ය කටයුතු ඇය මගින් කරගනිති.

79 views