විජේදාස අතනාරී… සාධාරණ මහාචාරියා දුවද්දී ගහයි.. රෙදි ගලවා හමගහයි…
October 22, 2016 at 1:05 am | lanka C news
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් නැවත වතාවක් මහාචාර්ය සරත් විජේසූරිය ඉලක්ක කරමින් දැවැන්ත විවේචනයක් ඉදිරිපත් කලේය.