විජේදාස අද පන්නවා..ජනපතිට දැන්වූවා..- එජාප නිල නිවේදනය මෙන්න..

August 22, 2017 at 1:20 pm | lanka C news
විජේදාස අද පන්නවා..ජනපතිට දැන්වූවා..- එජාප නිල නිවේදනය මෙන්න..

විජේදාස රාජපක්‍ෂ අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා අද දිනයේදී ධුරයෙන් ඉවත් කරන බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී සදහන් විය.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මේ බව සදහන් කලේය.

මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවනු ඇති බවද සදහන්ය.

මේ අතර එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව විජේදාස රාජපක්‍ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බවයි.

මහ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

118 views

17 Comments to “විජේදාස අද පන්නවා..ජනපතිට දැන්වූවා..- එජාප නිල නිවේදනය මෙන්න..”

  1. Sadasori says:

    Jaya Wewa

  2. prasad says:

    කරුපයියා අස්වුනා.
    විජේදාසව පැන්නුවා.
    බැන්කුසුදා යටගියා.
    කොහොමද ඩ්‍රාමා එක.

Main News