විජේදාස ඇමතිකමින් පැන්නුවා.. ලැජ්ජා බය නිසා ඉල්ලා අස්වුයේ නෑ..- අජිත් පෙරේරා

August 24, 2017 at 3:50 pm | lanka C news
විජේදාස ඇමතිකමින් පැන්නුවා.. ලැජ්ජා බය නිසා ඉල්ලා අස්වුයේ නෑ..- අජිත් පෙරේරා

ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්ය අමාත්ය අජිත් පී. පෙරේරා මහතා පවසා ඇත්තේ ඉල්ලා අස්නොවු නිසා අමාත්‍ය තනතුරින් නෙරපා හැරි බවයි.

එම මාධ්‍ය හමුවේදී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්ය අමාත්‍යවරයා කියා සිටියේ, ඇමැතිවරයා තමාට අයත් කැබිනට් මණ්ඩලයේ ඉදිමින් අමාත්‍යවරයෙකු ලෙස සිට හම්බන්තොට වරායට සාමූහික තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

125 views

20 Comments to “විජේදාස ඇමතිකමින් පැන්නුවා.. ලැජ්ජා බය නිසා ඉල්ලා අස්වුයේ නෑ..- අජිත් පෙරේරා”

  1. kamalsirikuruwita says:

    අනේ මේ ඔය බයිලා අපිට අහල එපාවෙලා තියෙන්නේ හලෝ ! පොර ටෝක් පඬි ටෝක් , ගොන් ටෝක් නැතුව පුළුවන් නම් වීරයෙක් වගේ රනිල් ලොක්කටයි , මයිත්‍රී පොඩ්ඩටයි කියල වහාම ප්‍රාදේශීය සබා චන්දෙයක්වත් ඉල්ලලා දෙනවකො බලන්න. අපි තමුසෙලට චන්දෙ දෙන්නමයි බලාගෙන ඉන්නේ. ප්ලීස් හලෝ !!!!!!!!!!!!!

  2. ටොමියා says:

    ෆුට් නොට් කල්ලිය ඉල්ලා ස් වී අක්කගේ නමින් තියෙන ගෙවල් අනත් නිවාස වලට බර දිය යුත්තේ ලජ්ජා බිය ඇති නම් පමණි. අහෝ…මුන්ට රෙදි අඳින්න අයිතියක් නැහැ.

  3. Aurora says:

    මෙවන් බූරුවන් නීතිඥයන් උනේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. එසේ නොවේනම් ෆුට්නෝට් දැමීම සඳහා ලැබුන සතුට නිසා කරන කතාද?
    විජේදාස රාජපක්ෂ කියපු කතාව බොරුනම් ඊට එරෙහිව ගන්නා තීරණ වල යම් වලංගු භාවයක් තියනවා. විජේදාස රාජපක්ෂ කියන්නේ හම්බන්තොට ගිවිසුම වලංගු නැහැ කියලයි. වලංගු වෙන්න 2/3 චන්දයක් පාර්ලිමේන්තුවේ ගන්න ඕන කියලයි. ඉතින් මේ කතාව කැබිනට් තීරණයට එරෙහිවීමක් නොවෙයි. පවතින යථාර්තය රටට කීමක්. හම්බන්තොට ගිවිසුම වලංගු නැහැ කීම බොරුනම් ඒක නීති ක්ෂේත්‍රයේ පරාජය කරලා රජයතුල සිටිමින් කඩාකප්පල් ක්‍රියා කරනබව රටට ඔප්පු කරන්න තිබුන. එහෙම නොකර UNP එක සම්පුර්ණයෙන්ම බැඳුම්කර හොරුන්ගේ අත්අඩංගුවේ පවතින බව මේ ක්‍රියාවලියම රටට ඔප්පු කලා.

  4. SuMa says:

    ටොමියට ගිය රට.. මේන් තවත් ආත්ම වංචනිකයෙක්. පක්ෂ බේදයකින් තොරව මොවුන්ව ප්‍රතික්ෂේප කරමු.

  5. Channa says:

    Nilamassek Giya Uda!

  6. ටොමියා says:

    අපට බැරිද ෆුට් නොට් නායකව අල්ලලා දුෂණය කරන්න. යකෝ ගත්ත ගෙවල්වලට හෙන ගහනවාමයි.

  7. sira says:

    ටොමිය එක පාරටම පුනර්ජනනීය වෙලා වගෙයි??????????

Main News