විජේදාස ඇමතිකමින් පැන්නුවා.. ලැජ්ජා බය නිසා ඉල්ලා අස්වුයේ නෑ..- අජිත් පෙරේරා
August 24, 2017 at 3:50 pm | lanka C news
ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසා ඇත්තේ ඉල්ලා අස්නොවු නිසා අමාත්‍ය තනතුරින් නෙරපා හැරි බවයි.
එම මාධ්‍ය හමුවේදී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඇමැතිවරයා තමාට අයත් කැබිනට් මණ්ඩලයේ ඉදිමින් අමාත්‍යවරයෙකු ලෙස සිට හම්බන්තොට වරායට සාමූහික තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.