විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..
August 12, 2020 at 12:00 pm | lanka C news
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ.
ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.