විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..

August 12, 2020 at 12:00 pm | lanka C news
විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

110,241 views

24 Comments to “විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..”

  1. cw says:

    @ Anti Corona
    When was that special creature ” A man with a back born…” born? Write in Sinhala or at least Singlish. We all have a back, but some people have special backs.

    • Wijebahu says:

      Well deserved deal dasa. One of the corrupt bastards who wreck the yahapalana government.

      • kawinda says:

        I think he will be the next Speaker of the New Parliament in Sri Lanaka.

      • Hudson says:

        Dr. Wijadasa R is a real patriot. He publicly protested when the doomed Jadapalana junta govt sold Hambanthota Port to China. Furthermore, he is not as bad as real bastards such as wikramabahu karunaratne, jeyampati wikremaratne. C.J. Madaamuna etc who worked against the national interest of our country.

  2. මේක තිබුන වගේ සමලිoගිකයින්ගෙ ගෙ ආන්ඩුවක් නෙමේ ඇමති පට්ටම් 28යි දෙන්න තියෙන්න්නෙ…හැමෝටම බෙදන්න බෑ…විජේදාසට හරි යමක් දෙයි….යහපාලනය ගැන එයා හරි තීරනයක් ගත්ත..මිනිස්සු ඒකට සැලකුව….ඒ මදිද දැනට…..?

  3. sinhale le says:

    අලි සබ්රි තනතුර දෙන්න තිබුනා අපේ නිතිය ෂරියා නොවේ

    • Dimple kupadiya says:

      මෝඩ කතා කියන්න එපා. අලි සබීර් මහතා ලංකාවේ අධිකරණ ඇමති.

  4. Leyon Ma says:

    අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම දුන්නු එකේ ගුණ දොස් දකින්න තවම වේලාසන වැඩියි. නමුත් හුලං අත මාරුවෙනකොට පනින්න දක්ෂ විජේදාසත් “යහ පාල නයා” අධිකරණ ඇමති කාලෙ “කවුද කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියල” කියමින් උඩු බුරපු බව අපේ “සතිදෙකේ රාළලාට” අමතකයි.

    • sunimal says:

      “වැරදීම මනුස්ස ගතියක් – සමාව දීම දේව ගතියක් “

      • Leyon Ma says:

        තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ මත රට ජාතිය ආගම පවාදෙමින් කරනු ලබන වැරදි “සමාව දියහැකි ගනයේ” වැරදි නොවේ.

Main News