විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..

August 12, 2020 at 12:00 pm | lanka C news
විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

110,407 views

24 Comments to “විජේදාස ඇමති දිවුරුමට නොඑයි.. යෝජිත ඇමතිකම බාරගෙන නෑ..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    meya pani wage issellama , yei jaya wewa , 2/3 iwarai aiyse ,,,,

    • Alapaluwa says:

      මූ ආයෙ පනී වගේ. කොළඹ ගොන් බයියෝ මුගෙ තරම නොදැන ඡන්දෙ දුන්නෙ

  2. Anti Corona says:

    A man with a back born…

  3. sri says:

    mama bohoma kemati manussayek, e unata loku viswasayak tiyala wedak bara denna be. balanna 19 weni sansodanaya, yama palanaya emati kama dunne mokak unath e anduwe policy eka karanna kare ne ne, tamanta ona ona dewal wrnas kara, anna e wage. but enna ona manussayek.

  4. බන්ඩා says:

    විජේදාස හරි. ඇත්තටම තමන්ට කොරන්න බැහැ කියල හිතෙන අමාත්‍යංස කවුරුවත් බාර ගත යුතු නැහැ.

  5. අසංඛ්‍ය says:

    රටේ ගොඩ ගැහිලා තියෙන ඉතා වැදගත් නඩුවක් තමයි පාස්කු ප්‍රහාරය. ඊලගට මහ බැංකු වංචාව ඊළගට ජනාධිපති ඝාතන කුමන්ත්‍රන විමර්ශණ ඊළගට මෙගා පොලිස් මෙගා හොරකම් සහ රාජගිරියේ රිය අනතුර, ඊළගට බිලියන 11 සජිත්ගේ නඩුව,කුඩු ජාවරමේ මහ මොළකරුවන් ගෙ නඩු, රාජිතගේ නැව් 8 නඩුව, ඇවාන්ට් ගාඩ් විනාශ කිරීම ආදී කරුණු ගත්දී යහපාලනේම හිටපු විජේදාස කොහොමද මේ කටයුතු නීතිය පසදලින ආයතනයේ ප්‍රධාන අමාත්‍යධූරය කරන්නේ??

    අලි සබ්‍රි මහතා එපා විජේදාස හොදයි එයාව දාන්න කියන කැම්පේන් එක කාගෙද කියලා දැන් තේරෙනවා නෙ? එම නිසා අලි සබ්‍රි මහතා පත්කිරීම නිවැරදි තීන්දුවක් ගැනීමක්.

    • Karadare says:

      මහජන පරමාධිපත්‍යට පටහැනිව ජාතිකලැයිස්තුවෙන් පත් උන අයටඇමතිකම්දීම ඡන්දදායකයකු වශයෙන් තරයේ හෙලාදකින අතර රටේ ප්‍රදානීන් කරගන්නා ලද කැලලකි

  6. Niru says:

    Kunu kasala amathi is good enough for the guy

  7. Sakunthala says:

    අලි සබ්‍රි මහතා පත්කිරීම නිවැරදි තීන්දුවක් ගැනීමක්.

  8. Sena says:

    Suitable ministry is ‘deel sambanda katauthu’

  9. Ranarala says:

    Isn’t he good enough for Speaker’s post?

  10. සජිත් says:

    විජේදාස යට හොද වැඩේ..ඕකට හොදට සැලකුවේ යහපාලන ආණ්ඩුව..එහෙම කරලත් මූ හොරු එක්ක ඩීල් දාල උන්ව බේරුව.. රාජපක්ෂලා මුගේ හැටි හොදට දන්නවා ..

    • Alapaluwa says:

      ටක්කෙටම හරි. මූ කරපු පාවාදීමට දස වද විදින්න ඕන. අමනයා

Main News