EXCLUSIVE : ජනාධිපති විසින් විජේදාස රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉවත් කරයි..

August 23, 2017 at 12:40 pm | lanka C news
EXCLUSIVE : ජනාධිපති විසින් විජේදාස රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉවත් කරයි..

අධිකරණ හා බුද්ධ ශාසන ඇමත විජේදාස රාජපක්‍ෂ මහතා දරන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් යොමු කල ලිපියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඇමති ධුරයෙන් ඉවත් කිරී්ම සම්බන්දයෙන් ඇමති විජේදාස රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

118 views
Main News