විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා..- පොහොට්ටුව කියයි..

April 19, 2021 at 10:40 am | lanka C news
විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා..- පොහොට්ටුව කියයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුර තීරණය අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී ගන්නා බවද ඔහු පැවසීය.

නව ආණ්ඩුව බලයට පත්වූ පසු විජේදාස රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කැබිනට් අමාත්‍ය ධුරයක්ම ඉල්ලා සිටි බවද ඔහු කීය.

එම සිදුවීම මත විජයදාස රාජපක්ෂ මහතා දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

එක්වරම මාධ්‍යට ගොස් එවන් ප‍්‍රකාශ සිදු කිරීම පක්‍ෂ සාමාජිකයෙකුට සුදුසු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

24,042 views

13 Comments to “විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා..- පොහොට්ටුව කියයි..”

  1. පූට්ටුව ට කඩේ ගිය අබ්ලින් මාමා says:

    තොපිල ගේ මඟුල් තොපිල කාගෙන බැරිනම් මරාගෙන බෙරගණිල්ලල.මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට ඉන්න රටක් ඉතුරු කරලා. අන්තිමට ලොකු උන් ගොඩ. අපි වලේ

    • kamal says:

      එකනේ වැඩෙි 2015 පතෝලයට බත්බැලකමි කරන කොට බොට ඔීක හිතුනේ නැද්ද බං

      • හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා බයියෝ says:

        පුට්ටුවට කඩේ ගියපු සාඩින් බයියෝ දැන් හොයා ගන්නත් අමාරුයි. උන් රෙද්ද උස්සන් ඒකෙන් ඔලුව වහගෙන තමා පාරේ යන්නේ. උන් දන්නේ නැහැ උන්ගේ හෙළුව ලෝකෙම දැක්කා කියල. ඒත් මොකෝ ලැජ්ජාවක් තියනවා නම් මෙතන ඇවිත් පොරටොක් දෙයිද?
        සමහර පූට්ටු මන්ත්‍රිල ට රෙද්ද ඇඳගන්න බැරුව ඉන්නේ..ඒ තර්ම් එක දිගටම යනවා… හිට ගෙනම.

  2. කැප්පෙටිපොළ says:

    ලංකාව හා චිනය සුද්දට පවා දෙන්න එපා
    වරාය නගරයේ චින භාෂාවෙන් ඉංග්‍රිසියට හරවා සිංහල භාෂාවෙන් චින භාෂාවට හරවා ගනුදෙනු කරද්දි භාෂා තුනක් හා පවාදිමක් තියෙනවා. ඒක නිසා සිංහලෙන් හා චිනෙන් ගනුදෙනු කරනවානම් භාෂා දෙකයි දෙගොල්ලාගෙම අභිමානය රැකෙනවා. මොකද සිංහල භාෂාවට වන හැරුම් ලක්ෂය වරාය නගරයයි.මහින්ද ගෝඨා උඹලගේ සිංහල ලේ සිදි ගොසින්ද

  3. Sonal says:

    People should understand and kick back to this kind of scoundrels like Wijedasa the pig and other dirty politicians and also dirty disgusting monks. they are not monks but deadly viruses. Worst than Covid 19. They want to destroy Srilanka.

    Sonal

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන්ගෙ මෝඩ චූන් වැඩිවෙලා. බලාගෙන හිටපියව්. වරාය නගරය චීනෙට දෙන්නෙ සම්පූර්ණ වරායත් එක්ක. අපිව බේරගන්න ඉන්නෙ චීනෙ. ජෙප්පො අතුගාල දාන්නෙ චීනෙ එක්ක එකතුවෙලා

  5. කැප්පෙටිපොළ says:

    CIDA හා පාර්ලිමේන්තුව මගින් සිංහලය පවා දිම
    මෙම ආයතනයෙන් කියනවා ලංකාවේ තියෙන්නෙ ඉංග්‍රිසි නිතිය එක හින්දා ක්‍රොන්තාත් ගිවිසුම් ඉංග්‍රිසියෙන් ගෙනියනවා සිංහල ක්‍රොන්තාත්කරුවන්ට හා භාෂාව අසරණ කරනවා. දෙවනි වැරද්ද කරන්නෙ පාර්ලිමේන්තුවෙන් මෙම ආයතනය මගින් මෙහෙම කථාවක් කියද්දි පාර්ලිමෙම්න්තුව මගින් ඉංග්‍රිසි නිතිය දික්කර සිංහල භාෂාව නිකන් නාමමාත්‍රයක් පමණක් කරනවා. අන්තර් ජාතික ක්‍රොන්තාත් පවා භාෂා දෙකෙන්ම යන්න ඔනේ. අනේ අපි කවදාද හිනහෙමුද මේ රටේ.

  6. ගිරිගෝරිස් says:

    මාර කෙළියක්නේ බොල කොරන්න යන එක එළිපිට කතාකරන එක වැ‍රැද්දක් වෙන්නේ කොහොමද?
    ඇතුලේ කතා කරන්න ඉඩ තියෙනවා නම් එළියේ කතා කරාවිද?
    එළියේ කතා කොරන කොට හොඳ නැති දේවල් කොරන්නේ නැති එක තමා නේද හොඳ?
    225 අපි ඡන්දය දීල යවලා තියෙන්නේ විවෘතව කතා කරන්න නේද? නැතිනම් හැම දේටම YES කියන්නද?

  7. Saman says:

    Kiyanne tiyenne war eke kale lokka manasika leda kiyala rata atha arala giya wage… me parath rata atha ara giyanam hari dan ma..

  8. polgahawela says:

    පල බල්ලෝ තොපිට කොන්දක් නැ පොන්නයෝ තොපි මැදමුලනේ ගු කාපිය

    • opps says:

      හි..කිස් කවිද බං ඔය කියන තැන ලැටි වලවල් වලට බැහැලා රත්තරං ඇස්පයෝ හෙවිවෙි අය්යෝ මටමතක නැ

  9. saman says:

    දීලා බලපන්, රටට ආදරේ මිනිස්සු කවදාවත් ඇමති කමකට, රට පාවලා දෙන්නේ නෑ හරියට මහින්ද ජනාදිපතිතුමා වගේ.

  10. Love nature says:

    කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම එතුමාට සුදුසුයි. රටට නොගැලපෙන දෙයක් සම්මත කරනවිට එතුමාට එයට විරුද්ද වීමට හොද අවස්තාවක් ලැබෙනවා එය රටට සෙතක්.

Main News