විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..

February 14, 2019 at 11:20 am | lanka C news
විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..

ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු සඳහන් කරයි.

මෙම සභාව මඟින් නිර්දේශ කරන බොහෝ අවස්ථාවන්හිදී අපක්ෂපාතී සහ සාධාරණ නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් ද ගෙනහැර පාමින් මෙම චෝදනා ඉදිරිපත් කළේය.

මෙම ව්‍යවස්ථා දායක සභාව තව දුරටත් පවත්වාගෙන යාම රටට ඉතාම අහිතකර බවත් එය වහා අවලංගු කල යුතු බවත් සදහන් කරන ඔහු තමන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් ව්‍යවස්තා දායක සභායෙව් ඔ්නෑම අයෙකු සමග විවාදයකට සූදානම් බවද පැවසීය.

අද එක්සත් ජාතික පක්‍ෂයේ සිටින නායකයන් කිසි කෙනෙකු රටට ආදරේ නැති බත් ශවුන් තීන්දු ගන්නේ රට ගැන සිතා නොවන බවටත් ඔවුනගේ අරමුණ රටම විකුණා මඩිය තර කර ගැනීම බවත් ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

43,763 Viewers

17 Comments to “විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..”

  1. Critic says:

    Well said Mr Rajapaksa. You’re a gentleman! Don’t afraid to tell the truth!

    • වලස්මුල්ලෙ හාමු says:

      19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවෙිදී කතාකරල, ඊට පක්ෂය ඡන්දයත් දුන් කෙනෙක් තමයි මෙි විජේදාස රාජපක්ෂ. ඒ වෙලාවෙ මෙි අඩුපාඩු දැක්කෙ නෑ. තමුන්ගෙ පුතා ජනාධිපති කාර්යාලයේ සේවය කරන කොට ඒ පැත්තට කතානොකරත් බැහැනෙ. තමුන්ම මහා ප්‍රාඥයා කියල ජන්දෙට පෝස්ටර් ගහගන්න කොට වෙනත් කුමන කතාද?
      දේශපාලනයට ගෙනාපු චන්ද්‍රිකාට විරැද්ධ උනා. මහින්ද ලඟට පැනල තනතුරැ අරගෙන එයාට විරැද්ධ උනා. රනිල්ට සෙටිවෙලා එයාට විරැද්ධ උනා. දැන් මෛත්‍රීපාලට සෙටිවෙලා. ඉදිරියෙදි එයාටත් කරන්නෙ ඔය ටිකම තමයි.

      • aniwa says:

        ane ne, meya boru kiyanne nehe.

      • Nishantha says:

        Janapathige maha loku support karaya.janapathi parlimentuwa wisiru welawe andu pakshaye okkoma ekatuwela sabawa warjanaya karatdi meya taniyama andu pakse hitiya matakada.agama jatiya ugatkama okkoma wikunan kana wawul gatiyak meyata tiyenne.no 1 awasrawadiya.satha 5k wiswasa karanda ba

  2. ALIWAMUNA-HORA says:

    Well said, This is most corrupt council in the world. The appointees by this council has robbed people’s Soverinity to payback this corrupt council. Even god punished its Chairman Doughter giving a cancer and he will finished with worms in his body. Today Sri Lankan are put in to helpless position by this corrupt council making juridiry in to a king Kakilay’s courts. People must organized against this junta

  3. ගරසරප says:

    ඔය සභාවට පත් කරන සංයුතිය විකුර්ති කලේ සම්න්ධන් විපක්ෂ නායක කරලා. දැන් ඕක විසුරුවා හැරලා වෙන අය පත්කරන්න ඕන.

  4. Ariyathilaka says:

    විජේදාස රාජපක්ෂ මහතා 2018 ..11.09 දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල බව කීව මුත්, එකී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන බව ශේෂ්ඨාධිකරණය 2018.12.13.නඩු තීන්දුවෙන් ප්‍රකාශිත ය. යමෙකුට මනෝ මූලික (උපකල්පිත ) අදහස් ගොඩ නැගිය හැකිය. ප්‍රකාශ කළ හැකිය. නමුත් සැබෑ ලෝකයේ (සෛද්ධාන්තිකවත්) එම ඇතැම් මනෝමූලික (උපකල්පිත) සත්‍ය නොවනු ඇත. රටක රජය සහ රාජ්‍ය කාරකයන් රටේ පෙර ගමන් කරුවන් වේ. ඔවුන් ජනතා දඩයක් කරුවන් නොවිය යුතුය. ව්‍යවස්ථාදාල්ල්ල්යක සභාව පිළිබඳව කථාව ද උපකල්පිතයක් පමණක් වනවා ඇත.

    • Samantha says:

      පාර්ලිමේන්තුව විසුරුවපු එකට විරුද්ධව තීන්දුව දුන්නෙ ඔය ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරපු විනිසුරුවරු. තීන්දුව රටේ බහුතරයක් පිලිගන්නෙ නෑ.

  5. sunil handuneththi says:

    moova podu apekshakaya karalaa daamuda?

  6. sharowana says:

    මූ වගේ දෙපිටකාට්ටු මන්ත්‍රී කෙනෙක් නැහැ, අන්ගේ ඉදන් කණ කන එකෙක්?

  7. sunimal says:

    ඇමතිකම බාරදී විරුද්ධ පක්ෂයට සහාය දෙන්න

  8. Rojer says:

    Thanks WR
    If the CC chairman Karumasooriya (Speaker) has got a backbone please come out and your record for last 4 year in front of TV rather than issuing statements

  9. Don says:

    අඩොව් …. පරයා කට වහපිය ඔය ව්‍යවස්ථාදායක සභාවෙ අපේ මහින්ද ලොක්කත් ඉන්නවා …. නිකන් ඉදිමෙන්නේ නැතුව හිටපන් ….

  10. Buddhist says:

    Wijedasa wage vandurek rate na. Mu wandurek wage eka pakshaye indan anith pakshayata kee parak panala thiyanawada. Mu nikan ada lokuwata katha karanawa.

  11. Paathalaya says:

    Everybody should be able to understand who control the constitutional council and to appoint that who brought the19th amendment.

  12. Anura says:

    This basted is cancer to the political parties. Has no back-borne and has more than two tongues… tell contradict statement for money and remain in the power showing that he is patriotic. Needs to kick him out from the politics. He is an appointed MP and not in the parliament from the vote of people. Real JUNK. Good for people like Sira !

Main News