විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..

February 14, 2019 at 11:20 am | lanka C news
විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..

ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු සඳහන් කරයි.

මෙම සභාව මඟින් නිර්දේශ කරන බොහෝ අවස්ථාවන්හිදී අපක්ෂපාතී සහ සාධාරණ නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් ද ගෙනහැර පාමින් මෙම චෝදනා ඉදිරිපත් කළේය.

මෙම ව්‍යවස්ථා දායක සභාව තව දුරටත් පවත්වාගෙන යාම රටට ඉතාම අහිතකර බවත් එය වහා අවලංගු කල යුතු බවත් සදහන් කරන ඔහු තමන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් ව්‍යවස්තා දායක සභායෙව් ඔ්නෑම අයෙකු සමග විවාදයකට සූදානම් බවද පැවසීය.

අද එක්සත් ජාතික පක්‍ෂයේ සිටින නායකයන් කිසි කෙනෙකු රටට ආදරේ නැති බත් ශවුන් තීන්දු ගන්නේ රට ගැන සිතා නොවන බවටත් ඔවුනගේ අරමුණ රටම විකුණා මඩිය තර කර ගැනීම බවත් ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

292 views

17 Comments to “විජේදාස ජනපති වෙනුවෙන් පෙරට.. මාධ්‍ය කැදවා එජාපය පට්ටා පතුරු ගහයි.. නායකයන් උඩ එල්ලයි..”

  1. Paathalaya says:

    Everybody should be able to understand who control the constitutional council and to appoint that who brought the19th amendment.

  2. Anura says:

    This basted is cancer to the political parties. Has no back-borne and has more than two tongues… tell contradict statement for money and remain in the power showing that he is patriotic. Needs to kick him out from the politics. He is an appointed MP and not in the parliament from the vote of people. Real JUNK. Good for people like Sira !

Main News