විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

May 1, 2018 at 11:24 am | lanka C news
විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

විජේදාස රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතනට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කලින් ඔහු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

91 views

19 Comments to “විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..”

  1. sinha le says:

    සිංහලයෙක් බෞද්දයෙක් පත්කිරීම ගැන සතුටු වෙනවා අපේ සහාය

    • Mage rata says:

      රැවටෙන්න එපා . සින්හල බෞද්ද කම ඉස්සරහට දා ගත්ත මේ සට කපටි මිනිහා දවසක සිරිසේන කලාට වඩා භයානක විදිහට මේ රටේ සින්හල බෞද්ධයන්ව ගොනාට අන්දනවා.හොඳට මතක තියා ගන්න.
      ඒ රැවටීමට අහු උනොත් ආයි සිංහලයාට මේ රටේ නැගිටීමක් නැති බව මත තියා ගන්න.

  2. "ග්ලයිෆොසේට් රතන​" says:

    සාපේක්‍ෂව ගත්තාම උසස් අධ්‍යාපනේ වැඩේට කිරිඇල්ලට වඩා විජේදාස හොඳයි.මුන්නැහේවත් වස විස නැතිව මේක ඉස්සරට ගෙනියයිද කියල බලමු.

Main News