විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..

August 22, 2017 at 11:20 am | lanka C news
විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..

විජේදාස රාජපක්‍ෂ මහතා දරන සියළු ඇමති ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම ලිපියේ සදහන් බවද පැවසෙයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පලවන්නේ ඇමතිනී තලතා අතුකෝරලට එම ඇමති ධුරයන් ලබා දීමට යෝජනා වී ඇති බවයි.

112 views

16 Comments to “විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..”

  1. Christopher says:

    The best place for a patriot like Mr. Wijedasa Rajapakse is the joint opposition.

  2. Donald I Will says:

    Dr Rajapaksa is the most learned person in the current government. He will bring a wealth of experience to the joint opposition if he decided to join us

Main News