විජේදාස නැවතත් එජාපයට..?
November 17, 2018 at 3:26 am | lanka C news
ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවද විසුරවන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් තමන් යලි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා යැයි පවසන කටකතා සියල්ල අසත්‍යයක් බවද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.
ජනාධිපතිතුමා සමග ජනපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡවකින් අනතුරුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බංකොලොත් එක්සත් ජාතික පක්ෂය සමග තමන් කිසි විටකත් එක් නොවන බවයි.
කතානායක කරු ජයසුරිය මහතා දඩමීමා කර ගනිමින් ව්‍යවස්ථානුකුලව විසිරවූ පාර්ලිමේන්තුව තුල වගේම රට තුලත් අර්බුධයක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සැබෑවටම ජනතාව ඉදිරියට යාමට විශාල බියක් දැක්වීම නිසා මැතිවරණය වලක්වමින් මේ සිදු කරන මේ නිහීන ක්‍රියාව තරයේ හෙලා දකින අතර බල තණ්හාව පෙරදැරි කරගත් එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි සිදු කරන බල අරගලය සදහා තමන් කිසිවිටෙකත් සම්බන්ධ නොවන බවද ඔහු කියා සිටී.
මේ දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැදුම්කර මංකොල්ලයේ සල්ලි විසික් කරමින් මන්ත්‍රී ඔළු ගෙඩි මිලදී ගැනීම සිදු කලත් තමන් එම මුදල් වලට විකිණෙන්නේ නැති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
As a citizen I have no trust in Our country’s ground political parties and its members…!!
බැංකු හොරු සියල්ල හිරේ දමව්. එතකොට UNP කීප දෙනයි ඉතුරු වෙන්නේ. සමාදානෙන් රට කොරන්න පුළුවන්.
නායකත්ව අර්බුදය ලියලන වැලේ වැල් නැති ජන ප්‍රසාධයක් නැති එජාපට එක් වෙන්න තරම් මෝඩයෙක් නෙවෙය් විජේදාස
” GOOD LUCK FOR YOUR
FUTURE ”
GOOD DECISION .
අස්ව්! අසව් !
ජයවේවා
Well said You are absolutely right.
For how many days ?
I am totally disappointed about the entire blue,green,red colours in the parliament. Our chamber of parliament is now open for the world and funny thing is these idiots doesn’t have their brains to realise it. Next time, no votes from educated young generation.