විජේදාස නෙරපූ දින එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති මැදුරේ භෝජන සංග්‍රහයක්.. හිටපු ඇමති රවිත් එයි..

August 24, 2017 at 3:00 pm | lanka C news
විජේදාස නෙරපූ දින එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති මැදුරේ භෝජන සංග්‍රහයක්.. හිටපු ඇමති රවිත් එයි..

ජනාධිපතිවරයා වෙත නැගි එන එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැඬලීමට ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ භෝජන සංග්‍රහයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වා ඇත.

මේ සඳහා මන්ත්‍රීවරුන් සියලුම දෙනා වගේ එම භෝජන සංග්‍රහයට සහභාගි වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් හිටපු මුදල් මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ද සහභාගි වී ඇත.

මේ සඳහා ජනාධිපතිවරයා හැරුණු කොට ශ්‍රිලනිප නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙකු සහභාගි වි නොමැති බව එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

10 views

7 Comments to “විජේදාස නෙරපූ දින එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති මැදුරේ භෝජන සංග්‍රහයක්.. හිටපු ඇමති රවිත් එයි..”

  1. kamalsirikuruwita says:

    අනේද කියන්නේ ?

  2. කිර්ති says:

    ජනාදියා කොහොමත් unp එකට බයයි මිනිහා බලන්නේ මොනවා හරි කරලා බලයේ ඉන්න ඒ සඳහා මිනිහා ඕනෑම පාවාදීමක් කරාවි .

  3. Pachaya says:

    My3 knows slfp mp’s didn’t do anothing for him.
    In the future too he very well knows they will back stabb

    So why throwth parties

  4. Gadol says:

    මෛත්‍රී පරම්පරාවෙන්ම යූ එන් පී කාරයෙක්.. 62ක් චන්දය දී තිබෙන්නේ යූ එන් පී කාරයෙක්ට බුරු හැත්ත

  5. සවුදං ජේමා says:

    කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා!
    හෙට මැරුනත් හිතට හොඳයි අද ජොලි කරලා//

  6. darshana says:

    බ්‍රාපතිතුමා භෝජන සංග්‍රහයෙදිත් කෑවෙ කෙහෙල් කොලෙන්ද දන්නෙ නෑ.

  7. දෙන දෙය්යෝ says:

    ආප්ප කන්න කව්ද ආවේ? කරදඩුවත් ගෙනවයි?පොරොන්දුත් වුනයි. ගෙවලුත් දෙන්නං කිව්වයි?

Main News