විජේදාස පැවසූ අංගොඩ සිටිය යුතු පිස්සන්ගේ හතරක් හැලේ.. අසාස් සාලි, මුජිබර් රහමන්, සමනලි ෆොන්සේකා ඒ අතර.. සංශෝධිත පිස්සන් ලැයිස්තුව මෙන්න..
June 29, 2017 at 11:00 pm | lanka C news
“ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා එපා එපා” කියා සිංහල බෞද්ධයන් පමණක් වැරැදිකරුවන් ලෙස හුවා දක්වන දැන්වීමක් පසුගිය ජූනි 23 වෙනි දින ලංකාදීප පුවත්පත හරහා පලකොට තිබුණි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ අංගොඩ පිස්සන් කොටුවේ සිටිය යුතු පිරිසක් විසින් එම ජාතිවාදී දැන්වීම පලකොට ඇති බවයි.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයට හිත්වත් වෙබ් අඩවියක් මගින් එම දැන්වීමේ සඳහන් නම් 173 වෙනුවට 170 ක් ලෙස සංශෝධනය කොට පලකොට ඇත. ඒ අනුව නව ලැයිස්තුවේ 119 වෙනියාට සිටි ප්රස්නගත අසාඩ් සාලිගේ නම ඉවත් කොට ඇත. එමෙන්ම කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් ගේ නම 147 තිබු අතර එයද ද ඉවත් කර ගෙන ඇත.
ඊට අමතරව චිත්‍රපට නිලි සමනලි ෆොන්සේකා 62 වෙනියාට මෙන්ම චාන්දනි සෙනෙවිරත්න ගේ නම 61 වෙනියාට පුවත්පත් දැන්වීමේ තිබුනද ද අලුත් ලැයිස්තුවේ එම නම් සඳහන් නොවේ.
සම්පූර්ණ පුවත මෙතනින්
samanalee is a psychatric patient please forgive her