විජේදාස රාජපක්‍ෂගේ පොලිස් ආරක්‍ෂාව ඉවතට..

January 16, 2018 at 8:02 am | lanka C news
විජේදාස රාජපක්‍ෂගේ පොලිස් ආරක්‍ෂාව ඉවතට..

හිටපු අධිකරණ ඇමති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ මහතාට ආරක්‍ෂාව සදහා අනුයුක්ත කර සිටි පොලිස් ආරක්‍ෂකයින් ප‍්‍රමාණය අඩු කර තිබේ.

ඒ මහතාට පොලිස් නිලධාරීන් හත් දෙනෙකුගේ ආරක්‍ෂාව යොදවා තිබූ අතර ඉන් පස් දෙනෙකු ඉවත් කර මේ වන විට යොදවා ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පමණි.

6 views

6 Comments to “විජේදාස රාජපක්‍ෂගේ පොලිස් ආරක්‍ෂාව ඉවතට..”

  1. Jonaa'S Brother says:

    වව්ලෝ වගෙ තවත් එල්ලිලා ඉන්නද කල්පනාව., පහාකරන මළ මුඛය හරහා තමයි යන්නේ.

  2. RK says:

    Polisiyath ape anduwath ape 🙂

  3. චම්පා says:

    හොඳ වැඩේ චම්පිකගේ පිල්ලියක් මූ

  4. බන්ඩා says:

    අද රටේ කොටි නැහැ. පොලිස් අාරක්ෂාව අවශ්‍ය යුද්ධෙට අන දීපු නායකයින්ටය්, හොරැන්ටය්, මැරයින්ටය් විතරය්

  5. Aurora says:

    මේ යම පාලන ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබන්නෝ ජනතාවට ද්‍රෝහීකම් කරන්නෝය. රටට හිතවත් මිනිසුන්ට යමපලනය හතුරුකම් කරනවා නියතයි. යහපාලන හතුරුකම් ඔබතුමා ජනතාව වෙතට වඩාත් ලංකරයි.

  6. Suනිල් says:

    ඩබල් ගේම් ගහන්ඩ ආපු ඩීල් දාසයට හොඳ වැඩේ. ඉදිරියේදී ඉතුරු දෙන්නත් අයින්කරන්න ඕන

Main News