විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉවතට..?
August 17, 2017 at 9:20 am | lanka C news
විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කිරීමට සාකච්චා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඇමතිවරයාට ගෙන එන බව කියූ විශ්වාස භංග යෝජනාව ගෙන නොඑනු ඇති බවද සදහන් වන අතර ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීම ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්චා කර අවශ්‍ය කටයුතු කරනු ඇති බවද සදහන්ය.
ආණ්ඩුව විසින් ආණ්ඩුවේම ඇමතිවරයෙකුට විශ්වා භංගයක් ගෙන ඒමෙන් අර්බුද ගණනාවක් පැන නැගිහ හැකි නිසා මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ඒම කල් දමා ඇති බවද දැනගන්නට ඇත.
is this a strategy for a comeback as the new contender against Gota in a forthcoming election to break votes????
GOOD ANALYSIS-
Well.. all of Us have to think.This Can be a Gimmick to Break Patriotic Votes.
ane sadu sadu sadu sadu !!!!!!!!!!!
He was the roadblock, need immediate removel to restore Yahapalanaya
Could be or maybe a plan B by,Ranil,Pacha Ranawaka, Sirisena to break JO votes( of whoever Rajapaksha`s) in the next election. Beware
I also have a little doubt about it.However,JO should wide open their eyes to face any plots from the Yamapalanaya.
අපට අවුරුදු 2500 කට වඩා වැඩි ප්‍රව්ඩ ඉතිහාසයක් ඇත. ඇහලේපොලලා වෙනුවෙන්ද ඉතිසාසපොතේ රස කතා ලියවී ඇත. ඇහලේපොලලා ලංකාවෙන් තුරන් කරනවා කියා වත්තේ තිබු ඇහල ගස් මුලින් උදුරා දමා ඇහල ගස් වඳ කරන්නට දැගලු බටහිර මදයෙන් රා බී වැඩ පෙන් වූ අය්යලා ගැනද අසා ඇත්තෙමු. එහෙත් මෑත කාලයේ 30 අවුරුදු ත්‍රස්තවාදය පරාජය කල රාජපක්ෂලා වඳ කරන්නට කැහිපට උස්සන් උදුබුරූලන මාර සිංහයන් ගේ හඬ ද දැන් එළිපිට ඇසෙයි. උදඩුබුරූලන සතා හිතන්නේ නැගෙන දෝන්කාරය බල්ලෝ ගොඩකගේ හඬක් කියාය. සත්‍යය එය නොව රටේ බුද්ධිමත් සාමාන්‍ය ජනතාව තාමත් කල ගුණ දන්නා හෙළයන් බව රහසක් කරන්නට බැරිය. වෙලාව එනතුරා මගබලා සිට හෙළයන් සිය යුතුකම ඉටු කල දාට බලු සිංහයන්ට දුවන්නට පාරව්ල් නැත. මුන් me කරන්නේ ජන මතයට නිදි ගන්වා රට පාවාදෙන කොටියාගේ කොන්තරත්තුවයි. අපි අත් වැල් ගෙන මුන් පරාජය කරමූ.