විජේදාස රාජපක්‍ෂ ගැන එජාපයේ අන්තිම තීන්දුව හෙටයි..

August 20, 2017 at 8:02 am | lanka C news
විජේදාස රාජපක්‍ෂ ගැන එජාපයේ අන්තිම තීන්දුව හෙටයි..

ඇමති විජයදාස රාජපක්ෂ මහතා සමබන්ධයෙන් අවසන් කීරණය එක්සත් ජාතික පක්‍ෂය විසින් හෙට දිනයේ ගැනීමට නියමිතය.

විජේදාස රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

ඇමතිවරයා සම්බන්දයෙන් අවසන් තිරණය ගැනීමට එජාපය විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ අවසන් වාර්තාව හෙට දිනයේ බාර දීමට නියමිතය.

12 views

3 Comments to “විජේදාස රාජපක්‍ෂ ගැන එජාපයේ අන්තිම තීන්දුව හෙටයි..”

  1. Sathya says:

    මෙයාට කොහොමත් කියන්නේ “සෙවල බණ්ඩක්කා” කියලා.
    හිතාගන්න අමාරු මෙයාගේ කරනම් ගැන.
    නීතිය කෙසේ වෙතත් ගණන් නම් හොඳට දන්නවා.
    සිංහල බෞද්ධ චන්ද නැතුව මෙයාට මහරගමින් එන්න බෑ , මොන පාටින් ඉල්ලුවත්.
    යටිඅරමුන චම්පික පන්නගන්න වෙන්නත් පුළුවන්.
    උදයගේ චන්ද පදනමට අරින උගුලක්ද දන්නෙත් නැහැ.
    යටි උගුල් කිං.

  2. shantha kuru says:

    meyawa unp eken penuwama – sirisena ge odukuwata yanawa – gihin ranil – mr depathatama gahanawa – sirisena dinanawa – okai sustharaya

  3. Jaysen says:

    Whatever it is, he said the truth. With the wealth of experience on the Personnel in the current regime he would have realized this well before the damages done. Stage is set for a new series of drama.

Main News