විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..

May 2, 2018 at 2:10 pm | lanka C news
විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..

ඊයේ දිනයේ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්‍ෂ මහතා අද දිනයේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.

ඔහු වැඩ බාර ගන්නා අවස්ථාවේදී එම අමාත්‍යංශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබින.

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් ඇතිවෙතැයි සැක මත මෙසේ ආරක්‍ෂාව යොදා තිබුනේ යයිද වාර්තා වෙයි.

29 views

14 Comments to “විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..”

  1. vas says:

    Aprade Pohottuwen Janadipathi Wenna hitapu ekkena neda me ?

Main News