විජේදාස විශේෂ ප්රකාශයක.. හය හතර නොතෙරන මෝඩයන්ට රෙදි හැලෙන්න නෙලයි..
August 18, 2017 at 1:20 pm | lanka C news
අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරයි.