විජේමුණි ආණ්ඩුවට එක්වෙන්න සාකච්චා..

November 24, 2019 at 10:00 am | lanka C news
විජේමුණි ආණ්ඩුවට එක්වෙන්න සාකච්චා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවා ඇති නව ආණ්ඩුවට සහාය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාල වාර්තා පවසන්නේ විජිතමුණි සොයිසා මහතා මේ වන විට අගමැති මහින්ද රාජපක්‍ෂ මුණ ගැසී ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා කරමින් ඇති බවයි.

266 views
Main News