විජේමුනිගේ වැරදුනු අනාවැකිය කිචේ දමා අමරවීර අලූත් අනාවැකියක් කියයි.. [Video]

February 3, 2017 at 11:21 pm | lanka C news
විජේමුනිගේ වැරදුනු අනාවැකිය කිචේ දමා අමරවීර අලූත් අනාවැකියක් කියයි.. [Video]

ඉදිරියේදී ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයේන ශ‍්‍රීලනිපය තුල සාකච්චාවක් සිදුවන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විජිත් රෝහන විජේමුනිගේ වැරදුනු අනාවැකිය ගැනද උපහාසයෙන් අදහස් පල කල ඇමතිවරයා තවත් දේශපාලන අනාවැකියක්ද කියනු ලැබීය.

වීඩියෝව මෙතනින්

25 views
Main News