විද්‍යාත්මක ඇමති මණ්ඩලය අදයි.. ලෝකයේ හොදම මුදල් ඇමති අන්තිම මොහොතේ කැපෙයි..
May 1, 2018 at 8:40 am | lanka C news
අද සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේදී හිටපු මුදල් ඇමති රවි කරුණානායකට ඇමති ධුරයක් නොලැබෙනු ඇති බව වාර්තා වෙයි.
කරුණානායක මහතා සදහා ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ජනාධිපතිවරයා ඊට මෙතෙක් එකලතාවය පල නොකිරිම නිසා මෙම තත්වය ඇතිව තිබේ.
රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙන බවට උතුරු කොළඹ ප්‍රදේශයේ ඔහුගේ ආධාරකරුවෝ දැඩි විශ්වාසයෙන් සිටියහ.
කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරද්දී හොදම මුදල් ඇමති සම්මානයෙන්ද ලෝකයෙන් පිදුම් ලැබීය.
Aiyo…we are heartbroken….
mangalata wada hondayi neda> namuth welanda pola, dolaraya palanaya karanna dennama asamath una. tresury eke kalaakanni whama maru karanna hungak prasna wisaandevi
me yaka pal hora , lokaye horama mudal amithi thuma
වපර ඩිලෝ වස කුප්පිය එවාපන් බන්
Mr,Ravi is good talented person.HE SHOULD BE A PRIME MINISTER.THEN ONLY WE CAN SEE OUR FUTURE OF SRI LANKA. THEN.EVERYONE CAN ASK ,OBATA SATHUTUIDA DEN? Kiyala
ලොකයේ හොදම මුදල් ඇමති ගන්න The Banker සගරාවට දුන් මිලියන ගනනක් අල්ලස් මහජන මුදල් ය
ලොකයේ හොදම මුදල් ඇමති ගන්න The Banker සගරාවට දුන් මිලියන ගනනක් අල්ලස් මහජන මුදල් ය ..
පින්ගුත්තර බේරන්නට කර ගැසුවා,
තිබුනු පුකත් අහුරාගෙන දැඟලූවා,
වමරා කන්න කාලය දැන් ලන්වූවා,
කොරහා බිඳලා යන්නට පල මග මරුවා
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි කරුණානායක ට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා කිරීම ආරම්භ වූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 120 (කෝටි 12) පමණ වන බව අනාවරණය වී තිබේ.
Has he declared his assets and liabilities accurately?