විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය සූදානම්.. දිවුරුම් දෙන දිනය මෙන්න..

April 14, 2018 at 1:20 pm | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය සූදානම්.. දිවුරුම් දෙන දිනය මෙන්න..

මීලග පාර්ලිමේන්තු සැසිවාරය කැදවීමට පෙර පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සියළු කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඒ අනුව කැබිනට් සංශෝධනය අපේ‍්‍රල් මස 23 වැනිදා සිදුවනු ඇති බව වාර්තා වෙයි.

නව අමාත්‍යංශ්‍ය විද්‍යානුකූල ක‍්‍රමවේදයකට සකස් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදු කෙරෙමින් පවතින්නේ යයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රිලනිපයේ 15 දෙනෙකු ඇමති දුර අතහැරීමත් සමග පුරප්පාඩු වී ඇති එම ධුරයන් සදහා අලූතින් පත් කිරීම මෙහිදී සිදු වෙයි.

56 views
Main News