විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මැයි 01 දා පත් කරනවා..- ජනපති

April 28, 2018 at 8:40 am | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මැයි 01 දා පත් කරනවා..- ජනපති

ඇමති මණ්ඩල සංශෝධනය මැයි පළවනදා සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ශ්‍රී වලගම්බා විහාරස්ථානයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙවර කැබිනට් මණ්ඩලය සදහා විෂයන් බෙදන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව යයිද මීට පෙර රජයේ පාර්ශවයෙන් අදහස් පල ව ඇත.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ තව දුරටත් සිටින්නේ නැදන්න යන්න ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුවක් ගන්නා බව කියන්නේ මැයි 08-15 අතර කාලයේදීය.

එමෙන්ම එජාප-ශ‍්‍රීලනිප ජාතික ආන්ඩුව ගිවිසුම අවසන් වී දැනට මාස හයකට වඩා ඉක්ම ගොස් ඇත්තේ නව ගිවිසුමක් ගැන කිසිදු තීන්දුවකින් තොරවයි.

81 views

15 Comments to “විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මැයි 01 දා පත් කරනවා..- ජනපති”

  1. Rupa says:

    දෙවියන්ට බරහාරවී ලබගන්න ඇමතිකම් දේව විද්‍යාත්මකයි. තිරුපති, මුන්වේශ්වරම්, සීනිගම ගොස් කාලී අම්මටත් බාරවෙන අයට බූත විද්‍යාත්මක ඇමතිකම්. පැරදීලා චිට් එකෙන් ගන්න ඇමතිකම් පුන්‍ය විද්‍යාත්මකයි.

    • Amda says:

      According to this scientific method, “high ways” and “higher education” falls in the same category .. dont blame me, I’m just quoting what Rajitha once said ….. 😀 😀 😀

  2. Niru says:

    Appoint Gihani to the cabinet as Minister for investment promotion. That will be a scientific appointment.

  3. රත්නසේන says:

    විද්‍යාත්මකව හිතන්න බැරි දේශපාලකයෝ රැලක් කොහේද විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදන්නේ – වැදගත් වන්නේ කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක ද කියන ඒක නොවෙයි – ඉන්න දේශපාලකයෝ රැලට ඔලුවක් තියෙනවා ද කියන එකයි.

  4. r says:

    Do you know the meaning of “scientific” Mr President?. Who are the scientist in your cabinet?. At least who got BSc degree?. Those are all jokes. May be postponed till next Wesak day 2019.

  5. rathne says:

    Do you know the meaning of “scientific” Mr President?. Who are the scientist in your cabinet?. At least who got BSc degree?. Those are all jokes. May be postponed till next Wesak day 2019.

  6. ග්‍රාම සේවකයා විද්‍යාවත් විකුණන් කනවනේ බෝල. අනේ මුටත් ආචාර්ය කමක් වත් දීපල්ලකෝ..

  7. Rupa says:

    ලෝකයේ පලමු වරට විද්‍යාග්නයන්ගෙන් සමන්විත ඇමති මන්ඩලයක් ලෝක කම්කරු දිනයේදී පත් කරන අපගේ ජනපතිට ආචාර්ය උපාදියක් ඩොක්ටර් මර්වින්ට උපාදිය දුන් විශ්ව විද්‍යාලයෙන්ම ලැබෙනු ඇත.

  8. gayan says:

    have you passed science at the GCE (o/L)

  9. gamarala says:

    මෙදා පාර විද්‍යාත්මක විදියට ආප්ප කන්න යන්නේ

  10. Asaranaya says:

    මේකාගෙ මැනියෝ සිහිවෙනවා, දැන්ද මේකාට විද්දියාත්මකව හිතන්න හිතුනෙ,
    බැරිදේ බෑ බන් අබරෝ

Main News