විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් ජවිපෙන්.. විද්‍යාත්මක ජනාධිපති අනුර දිසානායක..

August 13, 2018 at 1:20 pm | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් ජවිපෙන්.. විද්‍යාත්මක ජනාධිපති අනුර දිසානායක..

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් මගින් ශ්‍රී ලංකාවේ පළමු විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පිහිටුවන බව එම පක්ෂය පවසයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කුරුවිට ප්‍රදේශයේ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මේ බව කියා සිටියේය.

එනම් ජවිපෙ පිහිටුවන ආණ්ඩුවක බොහෝ දුරට විද්‍යාත්මක රාජ්‍ය නායකයා පක්‍ෂ නායක අනුර දිසානායක විය හැකිය.

57 views

18 Comments to “විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් ජවිපෙන්.. විද්‍යාත්මක ජනාධිපති අනුර දිසානායක..”

  1. John the baptice says:

    විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදන්නේ කොටි සම්බන්දන් සමගලු

  2. David Milli-banda says:

    Jeppa ge kaiwaru…………… Moo ta Rani padi gewala neddo ??
    Kathawa poddak wirekayi.

    Atul Keshap muge sallith aragena maaru.

    Dan “Saadukin pelenawa” wage.

  3. rehan says:

    jvp mokak hari kiwwoth , minissu kata padamin wage 88/89 k gana kiyawanawa. ethanin ehata gihilla minissunta hithannath baha. ehema hithanna ona kamakuth nehe. hamadama eka tape eka daana eka thama karanne.

  4. මට මතක නෑ says:

    2010දි විද්‍යාත්මක අමාත්‍යාංශ හදන්න ෆොන්සේකාව දක්කන් ආපු උන් ෆොන්සේකට මොකද කලේ?
    ආන් ෆොන්සේක දැන් විජ්ජා පෙන්නනව​.
    2015දි යහපාලනේ හදන්න උර දීපු උන් දැන් මොකද කියන්නෙ?
    ආන් උන් අපිට හොරෙන් උන් එක්ක ඩීල් දාන ගමන් අපට කියනව උන් හොඳ නැහැල්ලු,
    රනිල්ගෙ විසි වැනි සංශෝදනේ මුන්ගෙ වගේ අරන් ඇවිත් අපට කියනව ඒක උන්ගෙමලු.
    විධායකේ අයින් කරනවලු,ඒත් ඒක අයින් නොකල වගේලු.
    මූන්ට ඇත්තටම පිස්සුද​,නැත්නම් පිස්සො වගේ රඟපානවද​?
    අහල බලමු සුළු මවගෙන්?

  5. well said anura brother we allwayas with you

Main News