විද්‍යාත්මක කැබිනට් වෙනස ගැන මහින්ද කියයි… සුසිල්ද මහින්ද සමග එකට..

May 1, 2018 at 3:00 pm | lanka C news
විද්‍යාත්මක කැබිනට් වෙනස ගැන මහින්ද කියයි… සුසිල්ද මහින්ද සමග එකට..

අද දිනයේ සිදු කරන ලද ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු සදහන් කරන්නේ කොතරම් කැබිනට් සංශෝධන කලද රට ගොඩගැනීමට හැකියාවක් වත්මන් රජයට නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ටී.බී. ඉලංගරත්න පිලිරුවට උපහාර දැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

6 views

13 Comments to “විද්‍යාත්මක කැබිනට් වෙනස ගැන මහින්ද කියයි… සුසිල්ද මහින්ද සමග එකට..”

  1. Saradiel says:

    සිරිසේන 2020 නැවත ජනාදිපති වෙන්න මහජනතාව රවට්ටන්න ගෙනාපු උප්පර වැට්ටියක් රැවටෙන්න එපා

    • nilu gamage says:

      මහින්ද හොරෙක් බවට මහජනතාව විස්වාස කල නිසා තමයි මෙය්ත්රී ජනදිපත් උනේ.
      එම මතය වෙනස් කල යුතුනම්, මහින්ද-හොර උසාවියකින් ටම හොරෙක් නොවන බව ඔප්පුකල යුතුය. නිකම් බොරුවට කෑකෝ ගහල වැඩක් නැත .

  2. sirimal says:

    Dear Mr President Rajapakse,
    Pl. do not trust Susil Premajayantha. He and his colleagues like Anura Yapa, Dilan, SB are on a mission from My3. I am sure you are a clever politician, but this is my feeling, I am no politician. Please be careful.

  3. Saradiel says:

    මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්නපුලුවන්.

  4. lion says:

    සිරිසේන – රනිල් – සම්බන්ධන් හවුල දෙමල ඩයස්පෝරාවට සහ ඊනියා බටහිර බලවතුන්ගේ ඕනෑ කමට අප රට මත බලෙන් පැටවීමට යන ෆෙඩරල් ව්‍යවස්ථාව පැරදවීමට පක්ෂ පාට පසෙකලා සැවොම එක්වෙමු..

  5. Love nature says:

    සිරිසේන ජනාතිපති ධුරයට ආවේ පොරොන්දු කිපෙයක් ප්‍රකාෂ කරලා. ජනතාව ඒවා පිලිගෙන, ඡන්දය දුන්නා, මේ හිමින් කතාකරන මිනිහාව විශ්වස්ස කරන්න පුළුවන් කියලා. වෙනස සැපද?

  6. Sriaiyya says:

    Taama horung dadayama karanda patangahtha netha balang inda loku loku wenas balathahakivi! Ranilgea tawamuhunak tiyanawaa taama dutuwanetha

  7. මාතලේ බණ්ඩා says:

    මහින්ද,බැසිල්,ගෝටා,මහින්දානන්ද,රෝහිත (රත්තරං) එස්.එමි.චන්ද්‍රසේන (මාවිල්ආරැ වන්දි) සෙටි එකට නැවත බලය දෙමු.
    රට ගොඩගත හැක්කේ ඔවුන්ට පමණී.

    • FREE says:

      එහෙම දීල බලන්න ඕනෙ නෑ බණ්ඩො,රනිල්,රවී,මලික්,ටොමී,බනානා සුජී,ඇල්ලේ කිරි ලක්‍ෂ්මන්,වී.හැරිසන්,ඩිජිටල් හරින් රට ගොඩ ගත්තනෙ බං.උන්ට උදව් කලානෙ බං අර්ජුන් මාමයි,අර්ජුන් බෑණයි බණ්ඩො අපි ගොඩේ ගොඩ බං,,,

  8. Sarath says:

    Kammul paara amatha welada?

Main News