විද්‍යාත්මක රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න…

May 2, 2018 at 10:40 am | lanka C news
විද්‍යාත්මක රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න…

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සදහා වන විද්‍යානුකූල සංශෝධනය අද සිදු කිරීමට නියමිතය.

මේ සදහා ආරාධනා කර ඇති මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.

ජනාධිපතිවරයාද ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී.

රාජ්‍ය ඇමතිවරුන්

පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ

දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

ඒ.එල්.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

මොහොන් ලාල් ගේ‍්‍රරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

චම්පිකා පේ‍්‍රමදාස – වැවිලි කර්මාන්ත

ලක්‍ෂමන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය

ශ‍්‍රියානි විජේවික‍්‍රම – ක‍්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන

නියෝජ්‍ය ඇමතිවරුන්

අමීර් අලි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ

රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීම

කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය

සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ

පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන

මනුෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා

මුත්තු ශිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

සයිඞ් අලි සහීර් මවුලානා – ජාතික සහජීවනය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා

එච්.එම්.එම්. හාරිස් – මහජන ව්‍යාවසාය සහ මහනුවර සංවර්ධන

123 views

15 Comments to “විද්‍යාත්මක රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න…”

  1. අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි.. says:

    අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..

    • Samuvel says:

      නෑ බන් මුලු රටම විද්‍යාත්මකයි, මනස්කාන්තයි…….මින් අවුරුදු එක හමාරක් ගියවිට මුලු හී ලන්කාවම හිටන්….හිටන් ම තමයි.

    • 1 අමාත්‍යවරන් කියද?
      2.නියෝජ්‍ය අමාත්‍යවරුන් කීයද?
      3.රාජ්‍ය අමාත්‍යවරුන් කියද ?
      4.තව වියාපෘති අමාත්‍යවරුනුත් ඉන්නවද
      ජනාදිපතිවත් දන්නෙ නතුව අති මයෙහිතෙ
      ලාහෙට ගෙම්බො එකතුකර නව වගෙනෙ දවසගානෙ එකතුකරන්නෙ

    • සනත් ඉතාලිය says:

      දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙ ආන්ඩුවෙ
      1 අමාත්‍යවරන් කියද?
      2.නියෝජ්‍ය අමාත්‍යවරුන් කීයද?
      3.රාජ්‍ය අමාත්‍යවරුන් කියද ?
      4.තව වියාපෘති අමාත්‍යවරුනුත් ඉන්නවද
      ජනාදිපතිවත් දන්නෙ නතුව අති මයෙහිතෙ
      ලාහෙට ගෙම්බො එකතුකර නව වගෙනෙ දවසගානෙ එකතුකරන්නෙ

  2. CEYLON says:

    KALAKANNI. SHAME TO BE IN SRI LANKA ANYMORE.

  3. විද්‍යාත්මක ක්‍රමය says:

    ඇයි මේ අපිත් රටත් විනාශකරලා තමනුත් තමන්ගේ දේශපාලන පක්ෂයත් නැතිම කරගන්න මෙච්චරම උත්සාහ කරන්නෙ?

  4. Lapaya says:

    Pattiyata aluth gonnu dan 60 th panala. thawa ekathu weyi idiriyata. 2020 di mas kadeta serama..

  5. chinthaka says:

    වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන…. hahaha me ara Ranilwa elawanna giya man neda?

    • තෙපාණිස් says:

      හරි, හරි, ඉතින්! රනිල් පන්නනවයි කියල ගියාට විශ්වාශ භංගයට ඡන්දය විමසන වෙලාවෙ මිනිහ
      මග ඇරියනෙ. ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් තමයි මිනිහට ඔය නියෝජ්‍ය ඇමතිකම දීල තියෙන්නෙ

      • Wijenayake says:

        It’s Okay, let the poor guy enjoy the perks of his ministerial post for the next 1 1/2 half-years because
        he will never again enter the SL parliament in his life time.

  6. Future General Sec says:

    O/Level වත් පාස් නැති එවුන්ට මොන විද්‍යාත්මක ඇමතිකම්ද? මුන් ටික පිස්සන්කොටුවටත් සුදුසුනැහැ.

  7. මල්ලි රනිල් තම්බන්න සිරාට බෑ says:

    විද්‍යාත්මකව පත් වෙලා තියෙන්න ග්‍රාම සේවකලා ආප්ප කාලා.පස්සෙන් පිහියෙන් ඇනලා කියන්නේ ඇත්ත නේද මාමේ.

  8. raymond says:

    සරත් ෆොන්සෙකා සහා පලිත තෙවරප්පෙරුම ඇමති උප ඇමති මරෙ මරු

    • Samuvel says:

      හැබයි පාලිත මහත්තයාගේ වැඩ ඔය කලවැදි සන්ගමේට නෑ. එතුමා මොනව හරි කචල් එකක් දැම්මනම් ඒකේ යම් හේතුවක් තිබුනා. කොහොම මේ දෙන්න විද්‍යාත්මකව සිටීද කියල නම් හිතන්න බෑ.

Main News