විද්‍යාත්මක රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න…
May 2, 2018 at 10:40 am | lanka C news
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සදහා වන විද්‍යානුකූල සංශෝධනය අද සිදු කිරීමට නියමිතය.
මේ සදහා ආරාධනා කර ඇති මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.
ජනාධිපතිවරයාද ඒ සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී.
රාජ්‍ය ඇමතිවරුන්
පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ
දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික
ඒ.එල්.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන
මොහොන් ලාල් ගේ‍්‍රරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
චම්පිකා පේ‍්‍රමදාස – වැවිලි කර්මාන්ත
ලක්ෂමන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය
ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන
වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන
නියෝජ්‍ය ඇමතිවරුන්
අමීර් අලි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික
දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීම
කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමය
සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන
මනුෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා
මුත්තු ශිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
සයිඞ් අලි සහීර් මවුලානා – ජාතික සහජීවනය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා
එච්.එම්.එම්. හාරිස් – මහජන ව්‍යාවසාය සහ මහනුවර සංවර්ධන
අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..
නෑ බන් මුලු රටම විද්යාත්මකයි, මනස්කාන්තයි…….මින් අවුරුදු එක හමාරක් ගියවිට මුලු හී ලන්කාවම හිටන්….හිටන් ම තමයි.
1 අමාත්‍යවරන් කියද?
2.නියෝජ්‍ය අමාත්‍යවරුන් කීයද?
3.රාජ්‍ය අමාත්‍යවරුන් කියද ?
4.තව වියාපෘති අමාත්‍යවරුනුත් ඉන්නවද
ජනාදිපතිවත් දන්නෙ නතුව අති මයෙහිතෙ
ලාහෙට ගෙම්බො එකතුකර නව වගෙනෙ දවසගානෙ එකතුකරන්නෙ
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙ ආන්ඩුවෙ
1 අමාත්‍යවරන් කියද?
2.නියෝජ්‍ය අමාත්‍යවරුන් කීයද?
3.රාජ්‍ය අමාත්‍යවරුන් කියද ?
4.තව වියාපෘති අමාත්‍යවරුනුත් ඉන්නවද
ජනාදිපතිවත් දන්නෙ නතුව අති මයෙහිතෙ
ලාහෙට ගෙම්බො එකතුකර නව වගෙනෙ දවසගානෙ එකතුකරන්නෙ
KALAKANNI. SHAME TO BE IN SRI LANKA ANYMORE.
Dam Sin for the poor common people who have been taxed even for a small food item.
ඇයි මේ අපිත් රටත් විනාශකරලා තමනුත් තමන්ගේ දේශපාලන පක්ෂයත් නැතිම කරගන්න මෙච්චරම උත්සාහ කරන්නෙ?
Pattiyata aluth gonnu dan 60 th panala. thawa ekathu weyi idiriyata. 2020 di mas kadeta serama..
වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන…. hahaha me ara Ranilwa elawanna giya man neda?
හරි, හරි, ඉතින්! රනිල් පන්නනවයි කියල ගියාට විශ්වාශ භංගයට ඡන්දය විමසන වෙලාවෙ මිනිහ
මග ඇරියනෙ. ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් තමයි මිනිහට ඔය නියෝජ්‍ය ඇමතිකම දීල තියෙන්නෙ
It’s Okay, let the poor guy enjoy the perks of his ministerial post for the next 1 1/2 half-years because
he will never again enter the SL parliament in his life time.
O/Level වත් පාස් නැති එවුන්ට මොන විද්‍යාත්මක ඇමතිකම්ද? මුන් ටික පිස්සන්කොටුවටත් සුදුසුනැහැ.
විද්‍යාත්මකව පත් වෙලා තියෙන්න ග්‍රාම සේවකලා ආප්ප කාලා.පස්සෙන් පිහියෙන් ඇනලා කියන්නේ ඇත්ත නේද මාමේ.
සරත් ෆොන්සෙකා සහා පලිත තෙවරප්පෙරුම ඇමති උප ඇමති මරෙ මරු
හැබයි පාලිත මහත්තයාගේ වැඩ ඔය කලවැදි සන්ගමේට නෑ. එතුමා මොනව හරි කචල් එකක් දැම්මනම් ඒකේ යම් හේතුවක් තිබුනා. කොහොම මේ දෙන්න විද්‍යාත්මකව සිටීද කියල නම් හිතන්න බෑ.