විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්.. බදවා ගැනීම දැඩි අර්බදයක්..
February 23, 2019 at 12:40 pm | lanka C news
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් සදහා 2016 හා 2017 වර්ශ වල අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව ශික්ෂණලාබින් අටදහසක් ඇතුළත් කරගැනිමට නියමිතව තිබේ.
මේ සදහා අයදුම්පත් අසුදහසකට ආසන්න ප්‍රමානයක් ලැබි ඇති බව වාර්තා වෙයි.
මෙම අයදුම්පත් පරිගණක ගත කිරිම මේ දින වල රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදි පලමු වසර ගුරු ශික්ෂණලාබින් විසින් සිදුකරනු ලැබේ.
කෙසේවෙතත් විද්‍යාපීඨයන් සදහා මෙවර දෙගුණයක් සිසුන් බදවා ගැනිමට නියමිත උවත් කිසිදු විද්‍යාපීඨයක නේවාසික හා අනෙකුත් පහසුකම් කිසිවක් සංවර්ධනය නොකිරිම නිසා සිසුන් බදවා ගැනිමට දිර්ඝ කාලයක් ගත්වනු ඇතිබව වාර්තා වෙයි.
-මහේශි හැන්නදිගේ