විද්‍යාපීඨ තුළ කොරෝනා මඩින්න දේශීය ඖෂධ…
January 24, 2022 at 8:02 am | lanka C news
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හි අධ්‍යන කටයුතු මාස 14 කට පසුව ඉකුත් ජනවාරි 18 දින සිට ආරම්භ විය. 2018 – 2020 දෙවන වසර කණ්ඩායමේ සිසුන් විද්‍යාපීඨ වල මේ වන ව්ට අධ්‍යන කටයුතු වල යෙදෙන අතර විද්‍යාපිඨ කිහිපයකින් කොවිඩ් ආසාධිත සිසුන් කිහිප දෙනෙක් වාර්තා වි තිබෙන බව වාර්තා වෙයි.
කොවිඩ් ආසාධිතයින් වැඩි වශයෙන් වාර්තා වු විද්‍යාපීඨ තුල කොවිඩ් පැතිරිම පාලනය කිරිමට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු මගින් කොව්ඩ් මර්දන දේශිය ඔසු බෙදා දිමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මට්ටමින් ව්ද්යපිඨ පරිශ්‍රයන් හි කොවිඩ් මර්දන එන්නත් තෙවන මාත්‍රාව(බුස්ටර් මාත්‍රාව) ලබා දිමේ එන්නත්කරන වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ශ ජනරාල් වරයා ගෙන් ඉල්ලිමක් කර තිබේ.
ජාතික අධ්‍යාපන ව්ද්යපිඨ නැවත ආරම්භ කිරිමට ව් රෝදය පළ කරමින් පසුගිය ගිය සතියේ ව්පක්ශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සත්‍යග්‍රහයක් පැවැත්වීමට සුදානම් කර පසුව සිසුන් ගේ නොපැමිණීම නිසා එය පැවැත්වීමට නොහැකි විය.
ව්ද්යපිඨ තුළ දෙවන වසර සිසුන් නේවාසික ගත කිරිමට ව් රෝදය පළ කරමින් මෙම හිටපු මන්ත්‍රීවරයා ගේ මූලිකත්වයෙන් ව්ද්යපිඨ සිසුන් පිරිසක් සහාබාගි කරගනිමින් Zoom තාක්ෂණය හරහා මාර්ගගත(Online) උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලැසුම් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.
– චරිත් රනවක
හදුන්නෙත්තියා ව්ද්යපිඨ ළමයි පාරට ගෙන්න ගෙන අරගල කරන්න වලි කන හැට්, නැති ප්‍රශ්න ඇති කරලා ඒවායින් දේශපාලන වාසි ගන්න හදන හැට්නම් පිලිකුල් සහාගතයි.🤮
කොමිස් පතා ආයෙත් හෙළ වෙද පිස්සුව පටන් අරන් වගෙයි
ලංකාවෙ බෙහෙත් ටික හැදුවම කොහෙන්ද බං කොමිස් එන්නෙ?
උඹලත් උඹලගේ ඇලොපති සේල්ස් රෙප් ලා වගේ ඔහේ කටට එන එක කියෝන මීහරක් රැලක් නේ බං
ගොං වස්සා.
කොරෝන හැදුන කෙනෙක් විදියට කියන්නෙ ආයුර්වේද බෙහෙත් වලින් අතුරු ආබාධ අඩුවෙන් ඉක්මනට සුවපත් උනා..ඒව සමාජගත වෙන්නෙ නෑ.ඇයි එහෙම වෙන්නෙ කියල දන්නෙ නෑ…එන්නත් දෙකම ගහල තිබ්බෙ.පලවෙනි එන්නතෙන් පපුවෙ කැක්කුමක් ආව.අතුරු ආබාධ ගැන සමාජගත වෙන්නෙත් නෑ…කාරුනිකව මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් මේවා සොයා බලන්න.
අනික අනිත් හැම එකාම කොරෝනාව ගරානාවක් කරගෙන හම්බ කරද්දි වෙද්දු වෙච්ච අපිටත් මිනිස්සුන්ගෙන් ගාණක් කඩා ගන්න පුළුවන් වෙන්නේ ඔය හෙළ කෑල්ල ඉස්සරහට දාගෙන මොකක් හරි පැණියක් හරි කසායක් හරි විකුණා ගත්තොත් තමයි. වැක්සින් ගෙනාපු එකෙන් අපිට ඒ විදියට කෝටි ගාණක් කඩා ගන්න තිබුණ අවස්ථාව නැති වෙලා ගියා. ඒක නිසා ඔය වැක්සින් ගෙන්නපු උන්ට හෙන හතම ගහපිය. දැන් තොපි හදන්නේ අපිට ඉතිරි වෙලා තියෙන සොච්චමටත් කෙලින්නද?
සුවධරනී ආයුර්වේද සේවාවෙන් නොමිලේ ගෙදරටම බෙහෙත් ගෙනත් දුන්නෙ.ඒක පලාත් ආයුර්වේද වෛද්‍ය වරයා සම්බන්ද වෙලා කලේ…
සුනිල් හදුන්නෙත්ති ගොයියා හදන්නේ ගුරු ව්ද්යපිඨ වලත් ශිෂ්‍ය සංගම් ටිකක් හදලා ජ්.ව්.පේ තක්කඩ් දේශපාලනය ව්ද්යපිඨ ඇතුලටත් ගෙනියන්න.දිනෙශ් ගුණවර්ධන ඇමතිතුමා කොන්ද කෙලින් තියන් මේ තක්කඩ් සෙට් එකට යට නොව් නිවරදි තීන්දු තීරණ ගන්න ඕන.