විද්‍යාපීඨ නව බදවාගැනිම් අවුලෙන් අවුලට… අයදුම්පත්‍ර අසූදාහක්..
February 28, 2019 at 8:40 am | lanka C news
2016 හා 2017 වර්ශ වල උසස් පෙළ විභාගය සමත් සිසුන් 8000 ක් ජාතික අදයාපන විද්‍යාපීඨයන් වෙත ඇතුළත් කරගැනිමට අයදුම්පත් කැදවිමෙදි ඒ සදහා අයදුම්පත් අසුදහසක් පමන ලැබ් ඇති බව වාර්තා වෙයි.
මෙම අයදුම්පත් වල දත්ත පරිගණක ගත කිරිමට ලබා දී තිබෙන්නේ රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පලමු වසර ශික්ෂණලාබින්ටයි.
පීඨයේ සිටින ශික්ෂණලාබින් එකසිය පනස් දෙනෙකු හට මෙම සියලු අයදුම්පත් පරිගණක ගත කිරිමට සිදුවී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදුකර ගෙන ආ කටයුත්තක් මෙවර විද්‍යාපීඨ සිසුන් ට පැවරුවද මේ වෙනුවෙන් කිසිදු ගෙවිමක් සිදු නොකරන බව දැනගන්නට ඇත.
සිසුන්ව උදෑසන 8.30 සිට රාත්‍රි 8.00 පමන වනතුරු මෙම දත්ත ඇතුළත් කිරිමේ කාර්ය වෙනුවෙන් යොදවා ගනී.
මෙලෙස ව්ශාල අයදුම්පත් ප්‍රමානයක් පරිගණක ගත කිරිමට සති 3ක් පමන ගත විම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීම නිසා ඉන් පැන නගින ගැටලු පිලිබඳ විද්‍යාපීඨයේ අචාර්ය මන්ඩලයද කනස්සල්ලෙන් පසුවන බව සදහන්ය.
– මහේශි හැන්නදිගේ
1 kata10 min, 1 hour 6
Dawasakata 48
48*12*150 ~ 86000
dawas 12 hi ne.
oka mokakda?
1 application ekke wisthra 2 parak enter karnna ona e kiyanne 160000 k error checking karnna ona.awma sathi 4k yawi.
Anagatha guruwaru data entry weda purudu karnnda inne?
Education ministry ya oya wede nokra puhunu wena guru waru lawa oya wede karawanne salli ithuru karaganna.
KAwru hari ithin application computer wlta enter karnath epay.