විද්‍යා ඝාතනය කලේ නාවික හමුදාවෙන්..- විත්තිකරුවෙක් සාක්ෂි දෙයි..
August 30, 2017 at 12:00 pm | lanka C news
නාවික හමුදාව විසින් ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සෂින්ද්රන් නමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.
වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි විත්තිකරු එලෙස පැවසුවේය.
නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ හා රජයේ සාක්ෂි ලබාදීම අවසන්ව ඇති අතර, නඩුවට අදාළව විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම (28) දිනයේ සිට ආරමිභ කරනු ලැබීය.
නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සදහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂින්ද්රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.
මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරමිභයේ සිටම උත්සහ ගෙන ඇති බවයි.
– Adaderana
Onna dan navy eke kollek athulata nodammoth api inne yahapalane newei…
කරන්නාගොඩ වයි ගෝඨාභය වයි අල්ලලා දාමු හිරේ.
මුන් තමයි යස අගේට තිබුණු අපේ ජාතික සංහිඳියාව නැති කරලා ජාතික වීර ප්රභාකරෝන් දෙය්යියාවත් නැතිකොරලා දැම්මේ
උඩ ඉන්න දෙය්යියන්ම මුනට දඬුවම් කරන්න, චන්ද කල්දාළ අපේ හිටන්ටයි හුටන්ටයි යොද් වීර්ය බල දෙන්න ඕනේ.
මම් හිතුවා ! ඔක්කොම කුණු බෙංගාල බොක්කටම වගේ ඕකත් හමුදාවටම යයි කියලා..පොන්නයෝ රජවෙලා රටට වෙච්ච දෙයක්!
හොදවැඩේ හමුදාව වැඩිහරියක් චන්දෙ දුන්නේ යහපලනෙට නේ !!
Moowa maranna ona boru kiyanawata. My3 ge wesa geni Wijayakala wenna athi oka kiyanna kiwwe
Menna balapalla me kalakanninge sanhindiyawa…mun mona widihakin hari balanne apita kelinna
Interesting. Not denying that we have so many disciplined men in the army but a few twisted minded criminals can damage the entire force as a whole. Anyone wonders why UN removed us from the coalition force, due to what these twisted evil minded men did to the little girls in Haiti. Sad but the bitter truth.
මේ බොරු සාක්ෂියෙන් වැඩිපුරම සතුටු වෙන්නේ දඹර අමිලයා ඇතුළු ද්‍රෝහී NGO නඩේ.
Oya dhamila sahodharaya ahinsakayi. Wahama ohuwa nidhahas karanu!