විද්‍යා දුෂණය කර මරා දැමූ ප්‍රධාන සැකකරු ඇමතිනී විජයකලා විසින් බේරාගෙන යන වීඩියෝව මෙන්න…
July 28, 2017 at 11:20 am | lanka C news
2015 වසරේ මැයි 13 වන දින යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කල සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමැත්තා එදින අල්ලාගෙන ගම්වාසීන් විසින් කනුවක බැද සිටියදී ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැමිණි මුදාගෙන ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් ඇමතිවරියගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශන කරන්නැයිද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
බඩුම තමයි!
🙂
යේ උනාට යෙමති නෝනට පිරච්චනයක් වෙන්නෙ නේ!
🙂
මේ දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින හොර යක්කුන්ට තියෙන්නෙ වෙනමම ඇජෙන්ඩා එකක්. උන්ට දෙමල ජනතාව වැඩක් නෑ.
whether it is Sinhalese, Tamils , Muslims or any other nationalities, politicians are there for the rich.
the only time where politicians need poor is on the lelection day
until poor understand this logic, politicians will have all the powers to do this shit.
DIRTY SAVAGE LTTE SIMPATHAZERS . EVEN PRABHAKARAN WILL SELL THERE OWN PEOPLE FOR MONEY. HE USED LTTE GIRLS TO ENTERTAIN FORIEGHN INSTRUCTORS THEY SAY.
Sirisena marawesha wei…
දමිල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන්කිරීමට ඉදිරිපත්වී ඇති මිනිසුන්ගේ සැබෑ ස්වරුපය මධ්‍යස්ත දමිල සහෝදර සොදරියන් වටහා ගත හොත් සහජීවනය එතරම් දුෂ්කර කටයුත්තක් නොවනු ඇත.
i can remember she saying in a TV show that women is jaffna were unsafe under LTTE compared to now. LOL
කෝ දැන් අර දුන්න කැඩිච්ච මායා? මේකට කොමෙන්ට් එකකක දාන්නෑ.
විජේබාහු!
දුන්න කැඩිච්ච මායා ඔයැයිගෙම කඳවුරේ කෙනෙක්.
වයර් පැටලුනැයි?
සොරි, සොරී! අපිටත් ඉඳල, හිටල වරදිනව තමයි.
කෝ අපේ මේ ඩයස්-පෝරා සහෝදරයො වෙලාවට ගතමන්ට් එක දෙන්නෑනෙ.
එතකොට ඉතින් පෙත්ත ගන්ඩ පරක්කු වෙනවා.
හැබැයි අපේ කොටි සහෝදරයන්ට ස්වයං නිර්නය අයිතිය ලබා දෙනතෙක් අපේ
මේ අරගලය නතර වෙන්නෑ සහෝදරයා! නතර කරන්ඩත් බෑ!
හිට0 will protect his girlfriend
This Swiss Kumar may be Wijekala’s paramour too!
Surely he must be!
See how sexy he is!
Reminds me of SUWANDA in Kopikadey!
Those SWISS fools have given him PErmanent Resident status there!
😂
එහෙනම් මං වහ කනව යකෝ. ඒකි මගේ.
හරිනේ ඉතින්.. ළමා කටයුතු රාඡ්‍ය ඇමතිනිය ළමයෙකුට වෙච්ච අසාධාරණයක් ගැන ප්‍රශ්ණ කරන්න විත්තිකරුව අරං යනවා.. මොකක්ද ඒකේ ඇති වැරැද්ද…?