විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට තැබූ වෙඩිල්ලෙන් පොලිස් නිලධාරියා මිය යයි..

July 23, 2017 at 8:40 am | lanka C news
විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට තැබූ වෙඩිල්ලෙන් පොලිස් නිලධාරියා මිය යයි..

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කරන ලද නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරයකු ඉලක්ක කරමින් වෙඩි තැබීමෙන් තුවාල ලැබ යාපනය රෝහලට ඇතුලත් කර සිටි 51 හැවිරිදි පොලිස් සැරයන්වරයා අද අලුයම් කාලයේ මිය ගොස් ඇත.

ඊයේ පස්වරුවේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර අදාල වෙඩි තැබීම සිදු වූයේ යාපනය නල්ලූර් කෝවිල ඉදිරියේදී වන අතර ඉන් ඔහුට අනතුරක් සිදුව නැත.

133 views
Main News