විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට ඇමතිනී විජයකලාත් මාට්ටුයි… වහා පරීක්ෂණ ඇරඹේ..
July 27, 2017 at 9:20 am | lanka C news
2015 වසරේ මැයි 13 වන දින යාපනයේදී ශිවයෝගනාදන් විද්‍යා පාසැල් සිසුවිය දුෂණය කර ඝාතන කිරීමේ සිදුවීමේසී එහි ප්‍රධාන සැකකරුවකු වන ස්විස් කුමාර් නමැත්තා ගම්වාසීන් විසින් අල්ලාගෙන කනුවක බැද දමා සිටියදී ඔහු පොලිසියට භාර නොදී රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් බේරාගෙන ගිය බවට වූ තොරතුරු මත ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසත් ඒ ගැන විමර්ෂණ ආරම්භ කරන ලෙසත් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහගේ නීතීඥවරුන් විසින් අධිකරණයේ කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම සැකකරැු විදුලි කණුවක බැද දමා තිබියදී ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇති බව රහස් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඕ සම්බන්ධ වීඩියෝ පටයක් ද එම නීතීඥවරැුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
me maubimata vina karana un kawada hari chutha wenawa sikurui
budu guna ananthai
maka bavilama pala yakshani
මතකද මෙයා කොටියගෙ කාලෙ ගුන වැනුව ?
ලොක්කො කියයිද දන්නෙ නෑ මෙයා අතාරින්න කියල ෂංඉඳියා කරන්න!
එහෙම කලේ බොලාගෙ අප්පොච්චිගෙ කාලෙනෙ. මිනිමරු ඊ පී ඩී පී කීයක් නිදහස් කලාද?
NGO
Umbe dunna kadila ekai mukuth hariyata therum ganna bari…Umbe appachchigeth dunna kadila thiyenna aththe ekai umba wage ekak hadune
සිංහලෙන් ටයිප් කරගන්නත් බෑ. දෙශපාලනේ ගැන කතා කරන්න එනව 😀
දුන්න දුනුගමුවේ ඊතල කිතල ගමුවේ, උඹට සිදුනද?
ගොනෙක් ඇඬුවයි මන්දමූලනේ.
Great response to this LieTTE sympathier. I like it!
මායාදදුන්නයෝ උඹ සමනළයයෙක් නේද
Pls can you tell how many EPDP killed ? inocent tamils like Student Viday….. Pls dont talk if you don’t know the reality as well as you may be the one off person who gave the vote on jan 8 to Mr.Sirisena.
Rata pawa dena NGO kukka
ප්භාකරනුත් නිදහස් කරාද බං.මට දැං ඔක්කොම අමතකයි එ්කයි අැහුවෙ….
තොපි වගේ නරි හැත්තක්.උඹේ මායා දුන්නෙන් දෙකටනැමිල පුකට විදගනින්. හරක තොපෙ ගොං අාණ්ඩුව කරන හැම ගොං වැඩක්ම අප්පච්චිගෙ නම ඉස්සරහෙ දාල වහන්න හදන්නෙ.
නියම උත්තරේ මචං, මේ කොටි හපුවට!
මායාදුන්න උඹේ කටටත් විජයකලා ෂංඉඳියා කලද? කරන්න දෙයක් නෑ මචෝ ෂංඉඳියාකාලේ නේ විජයකලා කෙල්ල හරී දඟයි. උඹ කට හෝදාගනින්.
නියම උත්තරේ මචං, මේ කොටි හපුවට!
එදා වේල කන්න යමක් හොයා ගන්න බැරි නුගත් අසරණයන්ට රු.1600 ගානේ ලැබෙන රස්සාවනේ, පවු අනේ අර කියපු පංච විද කාර් ලැබුනෙත් නැහැනේ, ඔන්න ඔහේ කොමෙන්ට් එකක් කොටලා මස් කටුවක් සුප්පු කරලා කීයක් හරි හොයා ගන්න දීපල්ලා ඔය හිඟන්නට.
@mayadunna
ටාගට් එක කමෙන්ට් කෑලි කීයක් විතරද දවසකට ???
Send a hair brush to Vijayakala
සිරාලොක්කගේ අණින් කොටිකලා නිදහස් වෙයි ….අහලා තියන විධිහට මැය දරුණු LTTE ත්‍රස්තවාදී සාමාජිකාවක්
වහාම විජයකලා අත්අඩංගුවට ගෙන නීතියේ සාධාරණ ඉටුකරනු ….
දෙමල කොටි විජේකලා නිසා ජනපතිගේ සමාව ලැබෙයි ඇය හිටංගේ ළගම සමීප මිතුරියක්ලු නිකම්ද නොමිලේ හෙලිකොප්ටර් පැදවීම පුහුණුව ලබාදුන්නේ … උතුරට නිතරම නෑගම් යන්නේ හිටං නිකම්ද ?
Sira dan nam Tamil film ekaka pradana naluwa wage marawesha wei… patta…
hang this DIRTY LTTE B++++++ yamapalana/unp jarawa vijayakala minimaruwa.
දමිල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන්කිරීමට ඉදිරිපත්වී ඇති මිනිසුන්ගේ සැබෑ ස්වරුපය මධ්‍යස්ත දමිල සහෝදර සොදරියන් වටහා ගත හොත් සහජීවනය එතරම් දුෂ්කර කටයුත්තක් නොවනු ඇත.
For all the dirty talks this Tamil Tigress B…… has been speaking against our mother country, the gods above has started looking down and punishing all those who are going to harm our country.!!!
There will be more repercussions like this happening to all racist majorities or minorities for trying to destroy, separate, devide our beautiful country into pieces.!!!
May the Noble Teiple Gem blessings fall upon our country and save our country from misery.!!!
ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් සිවුරක් බෙදාදුන්නත් FCID එකට ගෙන්නල අත්අඩංගුවට ගන්න ආණ්ඩුව,
මිනීමැරුම් සැකකරුවකුට පැනයාමට ආධාර, අනුබල දුන් සිරාගෙ සුරතලීට කොහොම සලකයිද කියල බලමු.
Surely, she will be given a free helicopter ride from Jaffna to Colombo and back.
We know Tamil Judges are independence. Do the investigation in correct way and If vijayakala done so, funish her. Send her to jail. Don’t listne to any politician.We salute you.