විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..

July 9, 2019 at 3:50 pm | lanka C news
විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..

යහපාලනය බලයට ගෙන ඒම සඳහා සටන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ දැන් කළ යුතුව ඇත්තේ එම යහපාලන ආණ්ඩුවට විරුද්ධව වීදි පිරෙන පාද සටන් සිදු කිරීම නොව ඇඟපුරා කටු ගසා ගනිමින් පාරේ පෙරලෙමින් සමාව ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආන්ඩුවට අද එල්ල වන ජනතා විරෝධයට වඩා වැඩි විරෝධයක් අද ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

79 views

18 Comments to “විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..”

  1. Rata Wenuwen says:

    පුන්චි අම්මගේ මිනිහාපල්ල, රතු අලි පැටියා ගියවර චන්දේදි පුකෙ අරක හොවාගෙන යහාපාලනයට කැගැසූ හැටි අපට තවම අමතකනැත, ඔබට අමතකවුනාට තාමත් අපට තව මතකයි, පුන්චි අම්මපා!!

    • රූපබන්දු අමරසිංහ says:

      අර කිව්වත් වගේ අපිට අමතකයි කියලා මුන්ගේ හිතේ. උඹලා අනිත් වුන්ට වඩා භයානකයි. ස්මාර්ට් විධියට මිනිස්සු අන්දන්නේ මුං. 2014 සිට උබලාගේ සියලු සිදුවීම් අපිට කණ්නාඩියක් වගේ පැහැදිලිව මතක බව අමතක නොකරන් නරි රැල.

  2. ස්ටාලින් says:

    ජෙප්පෙක් යනු කවරෙක්ද ?
    රෝහණ විජේවිර තම නායකයා වශයෙන් පිලිගන්න…එමෙන්ම 71 කැරැල්ල හරිය කියන කෙනෙක්.මේ අනුව කුමන වේශයෙන් හිටියත් අනුර කුමාර,විමල් වීරවංශ හා පෙරටුගාමීන් ඉහත සදහන් නිර්නායක වලට අනුව ජෙප්පන් වේ.
    ජෙප්පන් යනු එංගලනතයේ මේ නව යටත් විජිත රාජ්‍යය රැකගැනීමට බටහිර විසින් යොදවා ඇති මුර බල්ලන් රැලකි.
    විජේවීර මුලින්ම පටන් ගන්නේ ලුමුම්බා සරසවියේ ඉගෙනුම ලබන අතරම සෝවියට් පාලනය විවේචනය කරන කෑළෑ පත්තර බෙදමිනුයි.මේ හේතුව උඩ ඹහුව සෝවියට් දේශයෙන් එලවා දැමීමෙන් පසු කොමියුනිස්වාදය කෙරේ වෙෙර බැද ගන්නා ඔහු සමස්ථ කොමියුනිස්ට්වාදයට නිග්‍රහ කිරීමේ අරමුණන් දෑකැත්තයි මිටියයි පැලදගෙන 1971දී මිනි මැරීමටත්,රට පුරා බෝම්බ ගැසීමටත් පටන් ගනී.එවකට සෝවියට් දේශයේ අනුග්‍රහය ලැබූ සමගි පෙරමුණ ආණ්ඩුවටත් ( මෙතෙක් ලංකාවේ පහල වූ ප්‍රගතිශීලීම ආණ්ඩුව ) සෝවියට් දේශය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ශ්‍රී ලාංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් ඔහු සනනද්ධව ප්‍රහාර එල්ල කලේ බටහිර ඔත්තු සේවා වල මෙහෙයවීම මතයි.
    ප්‍රගතිශීලි දේවල් වලට එරෙහි වෙමින් අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් මේ ඊනියා සමාජවාදීන්ට කිරීමට ඇති මෙහෙවර තවම අවසන් නැත.

    • Trotsky says:

      Stalin, You always write the same thing just like the JVP and fellow Marxists. Please write something different.

    • Kevin says:

      සහතික ඇත්ත…71 කැරැල්ල යට හිටියේ CIA එක.
      ජීවිතාන්තය දක්වා සිරගතවූ විජේවීරව නිදහස් කලේ ජේ.ආර්..රනිල්ගේ මාමා.
      අද ජේ.ආර්ගේ බෑනා ජෙප්පන්ගේ ගුණ ගයනවා.

  3. By stander says:

    They just try to pretend to the people that they are opposed to the current rulers,to cover up what the people had observed over the fast few years. Otherwise,from whom they would get funds?

  4. cw says:

    I don’t appreciate what Vasu normally says, but he is spot on this time

  5. විජේවීර says:

    ඒ කතාව ඇත්තතමයි.

  6. විස්කි මැඩම් says:

    විජේවීරව පණ පිටින් පුච්චපු ධනවාදී පක්ෂය සමග සමාජවාදය කරණ අපේ කාලයේ විප්ලව වාදීන් 🙂

    එක පයක් ලංකාවේ. අනික් පය අයර්ලන්තේ.

    • Aurora says:

      තමා ජනාධිපතිකල JVP ය සහ එහි නායක විජේවීරව පිච්චුවේ UNP ය හෝ ප්‍රේමදාස නොවේ. ඒ ප්‍රේමදාසටත් අඩංගු නැති රන්ජන් විජේරත්න සහ ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානය විසින් කල දෙයකි. අවසාන වශයෙන් විජේවීර ප්‍රේමදාස හමුවන්න ඉල්ලුවේ ප්‍රේමදාස තමාගේ ජීවිතේ බේරණ බව දන්නා නිසයි. ඒක දන්නා නිසයි ප්‍රේමදාසටත් අඩංගු නැති ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානය විසින් විජේවීරව පිච්චුවේ. මැරිලා බව සහතික කරගන්නත් නොහැකි තරම් හදිස්සියක් තිබුනේ ඉවර කරන්න.

  7. nevil thilak says:

    රතු ඇදගෙන කොල ඇවිදිමින් ආන්ඩු පෙරල්න්න බොරුවට දගලන ජෙවිපි එක කනපිට ගස්සන්නෙ මේ පාර …ඉන්න 6 ත් නැති වෙනව

  8. Samarajeewa says:

    වෙනත් නායකයීන්ගේ කොයි පයත් මෙහි නැත

    • Rata Wenuwen says:

      හැබැයි ගුඇන්පියෙ ‘කොයි පපු’ තැනින් තැන තියන බව මා දිටුවා,
      පුන්චි අම්මපා!

Main News