විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..

July 9, 2019 at 3:50 pm | lanka C news
විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..

යහපාලනය බලයට ගෙන ඒම සඳහා සටන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ දැන් කළ යුතුව ඇත්තේ එම යහපාලන ආණ්ඩුවට විරුද්ධව වීදි පිරෙන පාද සටන් සිදු කිරීම නොව ඇඟපුරා කටු ගසා ගනිමින් පාරේ පෙරලෙමින් සමාව ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආන්ඩුවට අද එල්ල වන ජනතා විරෝධයට වඩා වැඩි විරෝධයක් අද ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

85 views

18 Comments to “විදි පිරෙන පාද සටන් නොව ඇඟපුරා කටු ගසාගෙන පාරේ පෙරලෙමින් සමාව ගන්නැයි ජවිපෙට කියයි..”

  1. Samarajeewa says:

    වෙනත් නායකයීන්ගේ කොයි පයත් මෙහි නැත

  2. charles says:

    Anybody who follows SL politics can see, that current jvp leadership is with unp. What JVP trying to do now is to break Pohotuwa votes.

  3. Sun says:

    They don’t have a clear policy. They have an awkward mind and looking for ways to create problems within people. There is no ideology behind all these things. Not to uplift the minds of people but to create unrest within everybody that is an America way of dragging power. That is power craziness. Such people cannot survive long. When people come to know about their tricky mentality they run away but they approach young generation and create uneasiness within them .

Main News