විදුලිබල අමාත්‍යංශ ලේකම්ට බරපතල වංචා දුෂණ චෝදනා.. කෝප් කැදවීම මගහැර රට ගිහින්.. ටයිකෝට් දාගත් පට්ට හොරුන්ට දඬුවම් කල යුතුයි..

August 26, 2019 at 5:30 pm | lanka C news
විදුලිබල අමාත්‍යංශ ලේකම්ට බරපතල වංචා දුෂණ චෝදනා.. කෝප් කැදවීම මගහැර රට ගිහින්.. ටයිකෝට් දාගත් පට්ට හොරුන්ට දඬුවම් කල යුතුයි..

පසුගිය රජය කාලෙත් වත්මන් රජය කාලෙත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ වංචා දුෂණ ගණනක්ම සිදුවි තිබෙන බවත් පාර්ලිමේන්තු කෝප් එක නියෝජනය වන හිටපු ආණ්ඩුවෙත් මෙි ආණ්ඩුවෙත් ඇතැමි අය මෙිි නිළධාරීන් ආරක්ෂා කරනවාද කියන එක ප්‍රශ්නයක් විි තිබෙන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවැසිිය.ලංකා විදුලි බල මණ්ඩලය ආශ්‍රිතව බල ශක්ති අමාත්‍යාංශයේ බරපතල දුෂණ වංචා ගණනාවක්ම පසුගියදා ද සිද්ධි වි ඇති බවද හෙතෙම කිය.

රංජන් ජයලාල් මහතා මෙම අදහස් පල කර සිටියේ බලන්ගොඩ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදි තවදුරටත් අදහස් දැක් වු ලේකම් වරයා මෙසේද කිිය.

පසුගිය දිනවල සතොස ,ජල සමිපාදන මණ්ඩලය වගේ ආයතන වල නිළධාරීන් පාර්ලිමේන්තු කෝප් එකට කැදවලා තිබුණා. ඒ ආයතන වල නිළධාරීන් පාර්ලිමේන්තු කෝප් එක මග හැරල තිබුනා.

ඊයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට විදුලි බල හා නව ව්‍යපාර අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා කැදවා තිබුනද එහෙත් එතුමා පාර්ලිමේන්තු කෝප් එකට සහභාගි නොවි මග හැරල තිබෙන බවට අපිට තොරතැරැ දැනගන්න ලැබිලා තිබෙනවා.

විදුලි බල මණ්ඩලයේ ගණුදෙනු රැසක් සමිබන්දයෙන් බරපතල චෝදනා එල්ල වි ඇති පසුබිමක ලංකා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය සුරේන් බටගොඩ මහතා පාර්ලිමේන්තු කෝප් කමිටුව මග හරිමින් සිටිනවා.

හිටපු ආණ්ඩුව යටතේ මෙන්ම මෙි ආණ්ඩුව යටතේ ද දුෂණ චෝදනා බරපතල ලෙස එල්ල වි තිබෙන ලේකම් වරයෙක් තමයි මෙිි ලේකම් වරයා.අපට තිබෙන තොරතැරැ අනුව ජනවාරි මාසයේ එතුමා විශ්‍රාම යැමට නියමිතයි.

එතුමට කෝප් එකට ඇවිත් මෙිි සමිබන්දයෙන් නිදෝස් භාවය ප්‍රකාශයට පත් කරන්න එතුමා මැදිහත් වුණොත් එතුමාට සිද්ද වෙනවා එතුමාට එරෙහිව තිබෙන චෝදනා වලට ගැවෙචිච හිටපු ආණ්ඩුවෙත් මෙි ආණ්ඩුුවෙත් දේශපාලඥයන් ගණනාවකගේම නමි හෙලිදරව් කරන්න.ඒ් අයත් වක්‍රාකාරයෙන් මෙිි අය ආරක්ෂා කරනවා. මෙිි වන විට මෙිිවයෙ පවි ගෙවන්නෙ ජනතාව. මෙිි අය කෝප් එකට ගෙනාවට මදි, ගෙනැල්ල කෝප් එකට ප්‍රශ්න කලාට මදි ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්න ඔිිනි.

සමහරැ බැංකු මංකොල්ල කාල සිංගප්පූරුවේ ඉන්නවා.අහිංසක මනුස්සයෙක් පොල් ගෙඩියක් වත්තකට පැනලා අහුල ගත්තෙත් ජිවත් වෙන්නෙ ක්‍රමයක් නැතිව ගහක ගෙඩියක් කඩා ගත්තොත් ඔහුන්ට දඩුවමි කරනවා.

ටයි කෝටි දාගත්තු ලේකම් දුර වලින් බැබලෙන මෙිි පටිට හොරැන්ට,කමිබි හොරැන්ට මෙිි රටෙි එහෙම එකක් නැහැ.⁣බල ශක්ති කේෂ්ත්‍ර බරපතල මාපියාවක් ටෙන්ඩර් ගනුදෙනු වලදි සිදු වෙලා තිබෙකවා. මෙිි අය ගෙනහැල්ල දඩුවමි කරන්න ඔිිනි.සතෙන් සතේ රැපියලෙන් මෙිි රටෙි අහිංසක මිනිස්සු තමයි මෙිිවා ගෙවන්නෙ විදුලි බිලෙන් යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසිිය.

– සම්පත් ප්‍රියනන්දන

23,088 Viewers

7 Comments to “විදුලිබල අමාත්‍යංශ ලේකම්ට බරපතල වංචා දුෂණ චෝදනා.. කෝප් කැදවීම මගහැර රට ගිහින්.. ටයිකෝට් දාගත් පට්ට හොරුන්ට දඬුවම් කල යුතුයි..”

  1. බන්ඩා says:

    යහපාලන ආව ගමන් තොපි ටෙම්පල් ට්‍රීස් එකට වෙලා හිටපු ආණ්ඩුවෙ කී දෙනෙක් දූෂණ වංචා වලට කියල රිමාන්ඩ් කලාද? එකෙකුට විරැද්ධව නඩුවක් ඔප්පු කලේ නැහැ. බැඳුන්කර මහ හොරා තාම අගමැටි.

  2. 365 දවසෙම ඉර පායන රටේ සූර්‍ය තාපයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න සළසා තිබූ සියලු ක්‍රමවේද අහුරා දමා අධික මිළට විදුලි ඒකක ලබා ගැනීම සදහා ක්‍රියාත්මක වන ඇමති සහ ඉංජිනේරු මාෆියාව රටට හෙලි කර නීතිය ඉදිරියට පමුනුවන්න කොන්ද පන තියෙන එක කමිටුවක්වත් මේ රටේ නැහැ. පෞද්ගලික ජල විදුලි බලාගාර රට පුරා. ඇල්ලක් ඇල්ලක් ගානෙ ඒවා මැදින් බැම්මක් බැදල ඉංජිනේරුවන්ගෙ, දේශපාලකයන්ගෙ පෞද්ගලික විදුලි බලාගාර. වැඩි මිලට සංස්ථාවට විකුණනව. සංස්ථාව අපිට විකුණනව.

  3. Fedrick Krishan senarath says:

    ඔය රංජන් ජයලාල් මහලොකුවට පම්පොරි ගැහුවට දුෂණ වංචා උනා කිව්වට කිඹුහුමක් ගියත් විදුලිබල මණ්ඩලයේ උද්ඝෝෂණ කරන ස්ට්‍රයික් කරන ඔහු ඇයි ඔච්චර එවා වෙනකොට එවා නවත්වන්න පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ස්ට්‍රයික් කරන්න බැරිවුනේ ?මිනිහා ඇතුළු වෘත්තිය නායකත්වයට කුට්ටිය ලැබෙන නිසා එනිසයි අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මණ්ඩලයේ සභාපති ඉංජිනේරුවන්ට එරෙහිව කිසිදු හඩක් නැගුවේ නැහැ නිහඩව සිටියා දැන් චන්දය ලග නිසා අනුර කුමාර දිසානායක වෙනුවෙන් හඩක් නගන්න එළියට ඇවිත් කියවන්නේ මාධ්‍ය ඉදිරියේ නැත්නම් රංජන් ජයලාල් එළියට එන්නේ නැහැ තව කොතෙක් දුෂණ වංචා උනත් නිහඩව ඉන්නවා ජවිපෙ තියරිය තමයි බයකරලා කුට්ටිය ලබාගැනීම එය රංජන් ජයලාල් එක ඒ ආකාරයෙන් කරගෙන යනවා රංජන් ජයලාල්ගේ බොරුවට අහුවෙන්න එපා කවුරුත්

  4. mecnews ballo unta virudda views daanna issellaa block karanne vesigepuhthu

  5. Love nature says:

    රටට ආදරයක් තියනවනම් මේ වගේ බලු වැඩ ක‍රන්නේ නැහැ මුන්ට ඉතින් අයිති නිරය පමණයි.

  6. අපේ රට says:

    වසර 5කට බදු සහන ලබාදි සුර්‍යබලශක්ති පැනල් මෙරට තුල එකලස්කලොල් මිල එකට එකක් අඩුකල හැක,තවද සහනදායි බැංකු ණයක් වසර 3නකට දුන්නොත් රටේම ගෙවල් වලට සුර්‍ය බලය ලබාගත හැක.රංජන් හොඳ නායකයෙක් නමුත් ගැටලුව ඔහුගේ වත්මන් පක්ෂයයි.

  7. Citizen says:

    I heard that chairman of electricity board is a relative of Mahinda Balasuriya, former DIG Police. So nothing much we could expect from this kind of terrible public servants as they are genetically inferior.

Main News