විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ඩලස් කියයි.. තමන් විදුලිය ගැන දන්නෙ මේන් ස්විචයයි ටි‍්‍රප් ස්විචයයි විතරයිලු..

August 23, 2020 at 10:00 am | lanka C news
විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ඩලස් කියයි.. තමන් විදුලිය ගැන දන්නෙ මේන් ස්විචයයි ටි‍්‍රප් ස්විචයයි විතරයිලු..

රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් තමන් අගහරුවාදා දිනයේ විදුලිබල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

එම විදුලි බිඳ නැටීම සිදු වෙද්දී තමන් විදුලිබල අමාත්‍යවරයා බවට පත්වී ගතවූයේ පැය 96 ක් පමණක් බවත් කී ඇමතිවරයා තමන් ඒ වන විට දැන සිටියේ විදුලිය යනු ගෙදර මේන් ස්විච්චය හා ටි‍්‍රප් ස්විච්චය ලෙස පමණක් බවත් සඳහන් කළේය

ඔහු මේ බව කියා සිටියේ වැලිගම දී පැවති ජන හමුවක් අමතමිනි.

අදාළ විදුලිය බිඳවැටීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටු වාර්තාව හෙට දිනයේ ලැබීමට නියමිතව ඇත.

77,117 views

36 Comments to “විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ඩලස් කියයි.. තමන් විදුලිය ගැන දන්නෙ මේන් ස්විචයයි ටි‍්‍රප් ස්විචයයි විතරයිලු..”

  1. Samantha Welagedara says:

    man hithuwe me minihata molayak athi kiyala, dan echara adyapanayak thibilada adyapana amathi une??… dan anith kalin ministersla electricity danaganada minister une… meya me bayawela mewage wagakkemak ganna … aayinam chande denehe mewage minissunta

  2. නාවලපිටිය සුදා says:

    මූගේ ගොන්කම් මෙතනින්ම පේනවා, යකෝ ප්‍රස්න්න රණතුංග ගුවන්සේවා ඇමති උනේ පෙලේන් එලවලාද? පවිත්‍රා සුව ඇමති වුනේ නර්සින්වත් දැනගෙන ද? අමු හරකෙක්?

  3. Gamaya says:

    OYa akiyanne subject eka danne naha kiyalane …hari api itipandam mityak standby thiyahannam
    Stuthiy kalimma danaganna labunata

  4. Niresh says:

    Mona pissekda me. Meagulak kiyannada munwa ministers karanne. Gon harakwa ratak palanaya karanna pathkaranawada.

Main News