විදුලිබල ඇමතිකම එජාප ප‍්‍රබලයෙකුට..?

August 8, 2022 at 2:10 pm | lanka C news
විදුලිබල ඇමතිකම එජාප ප‍්‍රබලයෙකුට..?

විදුලිබල අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුට ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ මීට පෙර ද එම ප්‍රබලයා විදුලිබල අමාත්‍ය ධුරය හෙබ වූ අයකු බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීහට පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ලෙන ඇති බවත් එහි මූලික අරමුණ වන්නේ ලංකාවේ විදුලිබල මණ්ඩලයේ කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා වූ වෘත්තීය සමිති සියල්ල සාකච්ඡා කළ නමුත් මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පවා එය පැහැදිලි කිරීමට නොහැකි වූ බව ද ජයලාල් මහතා පැවසීය.

25,758 views

24 Comments to “විදුලිබල ඇමතිකම එජාප ප‍්‍රබලයෙකුට..?”

  1. citizen says:

    CEB engineers are a curse to the country. They get salaries like 900,000. Even their income tax (PAYE) is paid by CEB. They purposely blocked all solar projects and earn commissions for emergency power purchases. They pump diesel into their vehicles and also barrels from Kerawalapitiya power plant. They emptied Randenigala and Rantambe reservoirs without producing electricity which is a crime. CEB should be privatised or a strong leader appointed to clip the perks enjoyed by its employees.

  2. samith himi says:

    CEB engineruwan mainatath wada horakam karana. Allas ganna. Komis ganna Aya kiyanawa. Owunge watthkak balanna

  3. Jayantha says:

    ජයලාල් වගේ එවුනුත් වග කියන්න ඕන ceb එකට වෙලා තියෙන දේට. මුන් එදා ඉදන් කරේ පඩි වැඩි කරගන්න strike කරපු. එහෙම කරපු වැඩි කිරීම් ගෙවන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. Ceb එක අනිවාර්යයෙන්ම privatize කරන්න ඔන. Union එවුන්ව ගහලා එලවන්න ඔන ආයේ strike කරන්න බැරි වෙන්න. ඔකුන්ට නඩු දාලා දේපළ රාජසන්තක කරා නම් අනිත් එවුනත් කට වහගෙන එදිවී

  4. john the baptice says:

    පුද්ගලිකරනයට විරුද්ධ වෙන එවුන්ට වෙඩි තියන්න. නැතුව රට ගොඩගන්න බෑ.

    • Diesel says:

      සහතික ඇත්ත
      වෘතීය සමිති වල කාලකන්නින් සිරගත කර හෝ මේ හොර ගුබ්බෑයම් පෞද්ගලීකරණ කල යුතුයි
      වැඩ කරන මිනිස්සු බදු ගෙවමින් කාලකන්නි නඩත්තු කරන්න ඔ්නෙ
      මොකක්ද මේකෙ සාධාරණත්වය

  5. Chan says:

    කාර්‍යක්ෂම සේවාවක් ඉල්ලා, CEB එක ලග මහජනයා උද්ගෝශන කරන්න ඕන … ඕවායෙ තියෙන නිලදාරීවාදය අයින් කරලා දාන්න

  6. Dengu Nona says:

    Widulibala Mandale Lokkan saha Ingineruwan hema ekaama Eta Deken Ellaa Wedi thabiya yuthuyi!

  7. ගැමියා says:

    මුන් ලංකාවේ විශ්වවිද්‍යාලයාල වල ඉගෙන ගන්නකම් කලේ උද්ගොශන කරලා කොහොම හරි රජයේ රැකියාවකට පැනලා හොර වැඩ කරලා ඉක්මනින් පොහොසත් වෙන්න බලනවා.ඉස්සර වේලා මුන්ව ඔය තනතුරු වලින් පන්න ඕනෑ.

  8. Narahenpita Malli says:

    CEB should be privatised ASAP

  9. DIMUTHU says:

    pataleeeeeee kkyana balla nathuwa oni ekek

Main News