විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..
January 15, 2022 at 9:20 am | lanka C news
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
යාපනය සුළං සහ සූර්ය බල ව්‍යාපෘතියක් පිහිටුවීමට මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී පසුව එය අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වන විට නීතිඥයන්ට රුපියල් මිලියන 200 ක ට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලය නිලධාරියෙක් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලා සිටි බවද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එම අල්ලස ලබා නොදීම නිසා තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන්ය.
ඇත දෙක වනා Lanka transformars එකේ වැඩට ආව එවුන් විදුලි බල මණ්ඩලයට හිමි කොටස් වංචාවෙන් පුද්ගලික නම් වලට හිමි කර ගත්ත
ස. නිහඬයි. චම්පිකගේ කාලේ ඕක උනේ. පී බී. ෆර්දිනාන්දු වගේම මහින්දය සාගල රත්නායක රනිල් ඔක්කොම සම්බන්ධ වෙලා ඕක කරේ,
ඔය උඩින් නම් තියන අයත් ඔය වැඩේට සම්බන්ධ ඇති. නමුත් ප්‍රධාන වගකිවයුත්තා විදුලිබල මණ්ඩලේ ඉංජිනේරු මහත්වරු. ඒ්ගොල්ලො තමයි Lanka transformers ඒකෙන් ප්රතිලාභ ලබන්නේ. සොයා බලන්න විදුලි බල මණ්ඩලේ මහත්වරුන්ගේ ලමයි කී දෙනෙක් ඒතැන වැඩද කියලා. විදුලි බල මණ්ඩලයෙන් විශ්‍රාම ගත් කී දෙනෙක් ඒතැන වැඩද කියලා
අපි තමා hondatama karee
අපි Lanka transformers හා CEB සම්බන්දය ගැන බොහෝ කතා අසා ඇත. හරියටම දන්න කෙනෙක් වැඩි විස්තර මෙතන කොමෙන්ට් කරන්නේ නම් මැනවි…(නම් ගම් ඇතිව)
Kill that srilankan officer
Shame to Sri Lankan Free Educated University Engineer……………………..This all money is about innocent people’s money