විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

November 18, 2021 at 1:20 pm | lanka C news
විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

80,079 views

33 Comments to “විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..”

  1. sam says:

    ලංකාවේ මි ගවයනුත් අමතිලට වාහන එපා කියල මිසක්, ලංකවේ නිෂ්පාදිත හෝ ජපානයේ සාමාන්‍ය වහනයක් ගන්න ඕන කියන එක කතා කරන්නේ නැ. මුන් එකයි හැමදාම වාහනයක අස්වයතාව කියන්නේ. මින්ස්සු යෝජනා කලොත් ලංකාවේ නිෂ්පාදිත වහනයක් ගන්න කියල, මුන්ට කියන්න දෙයක් නෑ එක බාරගන්න වෙනවා. ඇත්තටම මන්ත්රිල ට වහනයක් අවශ්‍යයි, එක අමාත්‍යංශයෙන් ලංකාවේ නිෂ්පාදිත වහනයක් දෙන්න ඕන, යද්දී දීල යන්න ඕන.

  2. Pora says:

    On what grounds do MPs need vehicles when there’s a vehicle import ban. Not only them everybody is suffering because of the vehicle ban. If they are allowed then others too must be allowed. You don’t keep vehicles as ornaments in your homes. The purpose of having a vehicles is common to everyone irrespective of whether you are a parliamentarian or not.

  3. ගමරාළ says:

    ඇයි බං උඹලා මගුල් ගෙදර ගියේ නැත්තං උඹලාගේ පළාතේ එවුන්ට ආදාල එක කඩා ගන්න බැරිද අනේ පලයන් බං යන්න කෙලින්ම කියපන් අපි දෙෂපාලන යට ඇවිල්ලා ඉන්නේ හොරාකාලා ෆුල් සැපේ ඉන්න අපේ අධ්‍යාපන මට්ටමෙ හැටියට වෙන රස්වාක් හොයාගන්න බැ කියලා වැඩේ ඉවරයි.

  4. Nishantha R says:

    Moota wili lejjawak kohomath nehe. Redi galawagena inne…..

  5. Jayantha says:

    ඈ එස්බීයෝ තොපි වාහනවලින් ගිහින් හදපු රටක් තියනවද ඇයි තොපි මගුල් ගෙවල්වල නොගියොත් උන් කසාද නොබැඳ ඉදීවිද එතකොට මළගෙවල්වල නොගියොත් මළමනී වලෙන් නැගිටලා හෙන ඉල්ලයිද ඇයි තොපිට අමාත්‍යාංශයේ වාහනයක් පාවිච්චි කරලා ගෙදර යනවිට ඌබර් එකක යන්න බැරිද ..කාළකන්නියා

  6. Supun says:

    සින්හල දෙමල මුස්ලීම ජනතාවනී..අපේ රට අබාශයට යාමට නොදි අපි එකම එක පාරක් jvp එකට දෙමු

  7. charles says:

    We can not change this while these two main parties in power.

  8. Shan says:

    I dont know how people elected a joker like this to the parliament. Actually word joker is too good for this guy and right word should be ‘a bastaxx’.
    We dont want any politician to attend weddings or funerals. We elected politicians work for us and not to get vehicles from tax payers money.
    Listen SB, you, your family and your grand children will pay for for what you have done to the country. Go and hang yourself idiot.

  9. Jagath says:

    Le ura bona Kalakanni

  10. Bandara says:

    ඈ ගොබ්ලො ඇයි එහෙනම් තොපිට අනුන්ගේ සල්ලි වලින් සැප වාහන . තොගේ සල්ලි වලින් ගනින්කෝ. තොපි පාර්ලිමේන්තු යැව්වේ උත්සව මගුල් මළ ගොවල් වල යන්නෑ. තොපිට දුන්න රාජකාරිය විතරක් හරියට කරපිය.
    මුන්ට ඇත්තටම එක පියලක දීමනාවක් දීමට වටින් නෑ . සියලු අමාත්‍ය හා මන්ත්‍රී දීමනා සහනාධාර කපා දැමිය යුතුයි. මේවට , ජනතාව පාරට බැස විරෝදය පළකල යුතුයි.

Leave a Comment

Main News