විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

November 18, 2021 at 1:20 pm | lanka C news
විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

81,001 views

33 Comments to “විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..”

  1. COOL says:

    ජනතාව වෙනුවෙන් ගියානම් ජනතාව වෙනුවෙන් පයින් පලයල්ලා , ජනතාවට ආදර්ශමත් වෙල්ලාල.එතකොට හැමදාම බලේ ඉන්න පූළුවන්.

  2. daya udurawana says:

    උපන් දා ඉදල වාහානවල ගියා වගෙයි කථාව
    මිනිස්සුන්ට සේවය කරන්න අමාරැමනම් පැත්තකට වෙලා ඉන්න එක හොදයි පුලුවන් කෙනෙකුට කරන්න දීලා.

    • JUDE says:

      මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’-SB
      මන්ත්‍රී එස් බී දැන් ඉන්ධන ගණන් වැඩියි ගොන් කරත්තයක් ගනින් ..අපේ බදු මුදල් උබලා වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය නැහැ ..දැන් උබලා අපේ රටේ ධනය සොරා කාලා රටම බංකොලොත් .. මුළු රටේම ජාතික සම්පත් විදේශිකයින්ට විකුණා ඉවරයි දැන් ජනතාව වහල් වැඩට විකුණන්නද හදන්නේ ?
      කරුණාකර දේශපාලනයෙන් සමු ගනින් උබලා අපේ රටට පිළිලයක්

  3. Kumsra says:

    Muge minipettiyata hena hata wedewa

  4. Kalu Albot says:

    Muge Gaatha hatharata tayar hayi karalaa Pukata Patrol gahamu. Ethakota yanna bariye waahanen wage!!

  5. ගෞම් ඊයාරාජ් says:

    Ane muu wage muusslayek! Wena ratawal wala mala gewal yanawada?

    • SALMAL says:

      RESIGN AND GO HOME DISSANAYAKE …YOU ARE A REAL SELFISH IDIOT
      The world is not fair, and often fools, cowards, liars and the selfish hide in high places.

  6. සවාධීන says:

    රටටම බරක් වෙච්ච මන්ත්‍රී තොපි මගුල්, මල ගෙවල් වලට ඵපා. වාහන වලට අපිට වියදම් කරන්න බෑ

  7. Nariya says:

    Mewani mahàthun diyawannaawata eveemagana madyama palalaathe ugath janathaawagana mat atthe puduma sathutaki pradaanayakireemata maalaga etharam meeharak angh nomathiveemagana kanagaatuwemi.

  8. Gamini says:

    This idiot does not know the job of a MP. They are not supposed to attend all weddings and funerals. The vehicles are not given to do that kind of useless work.

  9. ravi says:

    mata inna one pissek wage, pissek wage.

  10. S. Vitharana says:

    S. B. ගේ පරන යාලුවෙක් කිවිවා
    අවි බලයෙන් පමෝදව නැඟුනු පිටි කොඳුමත දනන්ගේ