විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

November 18, 2021 at 1:20 pm | lanka C news
විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

80,644 views

33 Comments to “විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..”

  1. J.K Dadallage says:

    හොරකම් කරලා පාර්ලිමේන්තුවෙ පිංබත් ගිලින එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා..

  2. බන්ඩා says:

    ඈ බං එස්බී, උඹලට ජනතා මුදලින් හැම මගුලකටම යන්න කියල මොන ව්‍යවස්තාවෙද තියෙන්නෙ.

  3. බන්ඩා says:

    ඈ බං එස්බී, උඹලට ජනතා මුදලින් හැම මගුලකටම යන්න කියල මොන ව්‍යවස්තාවෙද තියෙන්නෙ. මෝටර් බය්සිකලේක ත්‍රි වීලයක පලයල්ලා.

  4. ගමේ බණඩා says:

    මේ වගේ බල්ලෝ මේ රටිනුත් එළවලා දාන්න ඕනේ

  5. Pora says:

    Yako thopi ca…haththata nevei samaya minisunta rassavata yannavath vahana nathuwa inne thope ca…..anduwa handa. Thopi muna hu…..dha annunge mala geval magul geval asse ringanne. Rs 100/- dheela badapirrenna kannada yako ca……a..

  6. පොඩි එකා says:

    මන්ත්‍රි කම කියන්නෙ හැම මගුලටම හැම මළගමටම යන එක නෙවෙයි ගොං බූරු සක්කිලි ගෙරියො, ඒක කොරන්ඩ තොට මංතිරි කමක් මොටද?

    මේ වගෙ ගෙරි බල්ලො මීට වඩා රටට මොනවා කරන්ඩ ද ඉතිං.

    තුහ් නොදකිං

  7. පරි කැකයා says:

    If – තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

    සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේය;

    මෙයාලට මොනවටද, ජනතාවගේ මුදල් වලින් කාර් අර්ගෙන දෙන්නේ, ජනතාවගේ මුදල් වලින් ඉන්ධන ලබාදෙන්නේ.

    කතාව හරි නේද්?

  8. Pora says:

    Yako thopita mona vahanadha. Samanya minisunta rakiyawata yanna hadhissiyata ispirithaleta raketa yanna vahanayak ganna baruwa inne thope ponna anduwa hindha. Ara mona pa…….dha annunge malagedhara magul gedhara yanne ungen nikan kala beela ennadha ballo?

  9. Lol says:

    Muuwa ratin pannala danna Owne. Mechchara minissu amaruwe watila inne. Muu sura sepa hoyanawa ahinsaka badu mudal walin

  10. sam says:

    තොපි ඔය V8 එහෙම ගන්න නිසා තමයි අපි $$ එවන්නේ නැත්තේ.

    මම කවදාවත් කියන්නේ නැ මන්ත්‍රීලාට වනාහ ඕන නැ කියල. යකෝ වාහන කියන්නේ Prado විතරමද. ගනින් කෝ ජපන් සාමාන්‍ය වහනයක්. ලංකාවේ V8 වලට විතරක් යන්න පුළුවන් අනිත් වනාහ වලට යන්න බැරි පාරවල් නැනේ. අපිත් ලංකාවෙනෙ ඉන්නේ. හරි දෙසපලුවෙක් නම් ගන්න ඕන ලංකාවේ නිෂ්පාදිත වහනයක් (Mirco) එකත් අමාත්‍යංශයට තියෙන්නේ ඕන යද්දී දීල යන්න. තොපේ ඔය දුෂණය නිසාට තමයි ලංකාව මේ තත්වටය වැටිලා තියෙන්නේ.

Main News