විදුලිය කපන බව නොකියා විදුලිය කපන බව කියන්නේ මෙහෙමයි..
December 25, 2016 at 12:40 pm | lanka C news
අද වන විට ඇති වී තිබෙන තත්ත්වය මත විදුලි පරිභෝජනය සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ කළුතර නෑබඩ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති දැඩිව අවධාරණය කරන්නේ නව වසර මුලදී විදුලි කප්පාදුවක් ස්ථිර බවයි.
Saturday Sunday power station balabala inna aya ewa rent karanawa oba dannawada? Watawala.