විදුලිය කපන බව නොකියා විදුලිය කපන බව කියන්නේ මෙහෙමයි..

December 25, 2016 at 12:40 pm | lanka C news
විදුලිය කපන බව නොකියා විදුලිය කපන බව කියන්නේ මෙහෙමයි..

අද වන විට ඇති වී තිබෙන තත්ත්වය මත විදුලි පරිභෝජනය සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ කළුතර නෑබඩ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති දැඩිව අවධාරණය කරන්නේ නව වසර මුලදී විදුලි කප්පාදුවක් ස්ථිර බවයි.

26 views
Main News