විදුලිය කපන වේලාවන් මෙන්න..

December 4, 2021 at 12:40 pm | lanka C news
විදුලිය කපන වේලාවන් මෙන්න..

අද සිට ඉදිරි දින තුනක් පමණ වන කාලයක් දිනකට පැය බැවින් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක උපරිම කාලයකට යටත්ව විදුලි සැපයුම අත්හිටුවීම සිදුවෙතැයි විදුලිබල මණ්ඩලය කියා සිටියි.

ඒ අනුව පසුවරු 06.00 සිට 09.00 දක්වා වූ කාලයේ දී මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වෙතැයි ඔවුන් සඳහන් කරයි.

ඊයේ දිනයේ නොරොච්චෝල බලාගාරය අක‍්‍රිය වීමත් සමග එය යථා තත්ත්වයට පත් වීමට අවම ලෙස දින තුනක කාලයක් ගතවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

309,611 views

11 Comments to “විදුලිය කපන වේලාවන් මෙන්න..”

  1. ගමට කැකිරි ද? says:

    ගම් පළාත් වල පොඩි පොඩි දිස්ත්‍රික්ක වල අයට එච්චර generator නෑ ඒසී නෑ. කොළඹ නම් ඒසී දාගෙන ගොඩක් විදුලි බලය පාවිච්චි කරන ගොඩක් ජෙනරේටර් තියෙන ප්‍රදේශ. විදුලි බලය කැපුවා කියලා දැනෙන්නෙත් නෑ. විදුලිබල මණ්ඩලයට පුංචි පණිවිඩයක්.

    • Sombre says:

      හාහ් හඃ හාහ් ස ෆේල්

      • Kamala 🤗 says:

        හැහ් හැහ් ගාන්නෙ හරකා වගේ ඊයෙද තෝ උපන්නෙ ? මෙහෙම නෙමෙයි පැය 3-4 එකදිගට දින සති ගණන් කරන්ට් එක කපපු කාලවල් පසු කළා මේ රටේ මිනිස්සු. ඒ සෑර්ල මිසීල බලයට ගෙනාපු අයියලායි අද තප්පුලන්නෙ මේ සර් ෆේල් කියලා🤣

    • Sulochana says:

      මොන මෝඩ කතාවක් ද ඒ….
      බත්කන හරකෙක්…

  2. බිංකුණ්ඩා says:

    මේ පඹ සිරා නැතුව ගෝඨ හරි මහින්ද හරි හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ

  3. මහජනතාව says:

    උදේට හවසට පන්සල් පල්ලි දේවස්ථානවල ලවුඩ්ස්පීකර් දාන වෙලාවට කරන්ට් එක කපන්න !

  4. වහලෙක් says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

    අනුර ජනපති කරමු

    • මරු සිරා says:

      කරන්ට් එක කැපුවා කියලා අනුරට චන්දෙ දෙන්න… තොට ඔල්මාදේද

  5. Laki says:

    නියම සව්බාගේ අපිට දීපු ගෝටට හදපිරි මෙව්වා එක! නියමයි . තව මොනවහරි දෙයක් ඉතුරුවෙලා තියේද අපිට කෙලවන්න පුළුවන්.

Main News