විදුලිය කැපිල්ල අත්හිටුවයි.. එන සතියේ සිට අඛණ්ඩ විදුලිය…

May 21, 2022 at 3:50 pm | lanka C news
විදුලිය කැපිල්ල අත්හිටුවයි.. එන සතියේ සිට අඛණ්ඩ විදුලිය…

අඛණ්ඩව විදුලි සැපයුමක් ලබන සතියේ මුල සිට ලබා දීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඩීසල් හා දැවිතෙල් මගින් විදුලිය නිපදවීමේ වියදම වැඩි වුව ද ඒ තීරණයක් ගැනීමට ගන්නා බවද ඔහු සදහන් කරයි.

විදුලි ජනක යන්ත‍්‍ර සදහා යයි කියමින් බොහෝ පිරිස් කෑන්, බැරල්, බූලි වලට ඉන්ධන රැස් කර ගන්නා නිසා ජනතාවට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පහත බසින බව හෙතෙම කීය.

එනිසා අඛණ්ඩ විදුලිය සැපයීම මගින් එය මග හරවා ගත හැකි යයිද අමාත්‍යවරයා පැවසීය.

104,787 views

7 Comments to “විදුලිය කැපිල්ල අත්හිටුවයි.. එන සතියේ සිට අඛණ්ඩ විදුලිය…”

  1. Silva says:

    මේ පිස්සා වතුර ටික ඉවර කරන්න වගේ හදන්නෙ. ඉට පස්සෙ පැය 24ම විදුලිය නැත.

    • aniwa says:

      lol do you have any idea how hydro power even works ?
      you think is this even possible ?

  2. Kasun Perera says:

    දෙයි පමකක් 🖕 තෙල් නැවට සල්ලි ගෙවා ගන්න බැරි තොපි කොහෙද බන් අකන්ඩ විදුලි සැපයුම දෙන්නෙ?? තොපේ අගමැතියා කියනව ඉස්සරහට තෙල් නැති නිසා පැය 15 කපනව කියලා..තොපි එදා ඉදලම කරේ ඇත්ත තත්වේ වහලා බොරු කියපු…තොපේ කටට රෙන්ඩ ඕනෙ වල් බල්ලො

    • SL guy says:

      well said!!!

      • මන්ඤං says:

        මේයාගෙ තාත්තද අපේ මාලු අල්ලන්න පිටරට උන්ට දීල හම්බ කලේ. ලබන සතියෙ ඉඳල පැය දහයක් වත් කපයි.

  3. silva says:

    ඇහ් ,, ඉන්ධන එකතු කරගන්න හින්දාලු දෙන්නේ ,

  4. කෑන් වලට ඉන්ධන ලබාදීම අත්හිටුවන්න.
    ඒ අය වැඩි දෙනා කරන්නේ වැඩි මිලට විකුණන එක.